මේ දවස් වල උබලගේත් e-bay එකෙන් ගත්ත item පරක්කුද, මම 7 වෙනිදා ගත්තා පෝටබල් හාඩ් එකක් එක තාම ආවේ නැ
![]()
උබලාගේ item ත් පරක්කු ද.
උඹ ඕක ට්රැක් කරේ මොකෙන්ද ? items sent to sri lanka විතරයි පහුගිය 17th ඉඳන් 
mageth thama ne Oct. wala ekak![]()
ade china vala ne masa ganak thibala thiyenne mokada e

monwa karannda bn..refund illuweth na..mama gannane ali eken
![]()
me balapanko![]()
ali
china walin yawala bn..mehe awla![]()
Dan avada item eka loku parsal ekak da



මගේ item එකක් දවස් 8න ආවනෙ. හිතා ගන්න බෑ. China වලින් කරේ. Estimated Delivery දවසටත් කලින් ආවනේ.
![]()
same hereali
![]()
Mukuth parakku na bn.adiye adiye parcelkth awa.wenadata wada ikmanata.aliexpress 17n awa.ebay 28n awa
call karala ahanna....ethakota kiyai mokada wela thiyanne kiyala....![]()
Lankawata passe gedarata enna kochchara kal ynwda?