e-bay item පරක්කුයි

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දවස් වල උබලගේත් e-bay එකෙන් ගත්ත item පරක්කුද, මම 7 වෙනිදා ගත්තා පෝටබල් හාඩ් එකක් එක තාම ආවේ නැ

    20fxbeo.jpg


    උබලාගේ item ත් පරක්කු ද.

    අනේ මන්ද බන් malaysia post මගෙත් අයිටම්ස් වගයක් මිසින් තාම නෑ :( උඹ ඕක ට්‍රැක් කරේ මොකෙන්ද ? items sent to sri lanka විතරයි පහුගිය 17th ඉඳන් :(
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් බන් පට්ට පරක්කුයි..
    මට පේන්නෙ රවිය ebay items hold කරන් ඉඳල හිමීට tax පාරක් දෙන්න වගේ යන්නෙ