මගේ අයිටම් 4ක් එන්න තියෙනවා.එකක් නම් දවස් 45 පැනලා.රිෆන්ඩ් එකක් ගත්තෙත් නෑ බන් සෙලර් ගේ වැරද්දක් නෙවෙයි නේ
අද පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවම කිව්වේ දවස් 10 කින් විතර කිසිම කෙනෙක්ගේ අයිටම් එකක් ආවේ නෑ කියල.මම හිතන්නේ ඔහොම කරලා ඉස්සරහට අපිට ඔන්ලයින් ෂොපින් එපා කරවයි.අනිවා මේ ඒක තමයි කරන්න යන්නේ.එපා වෙලා තියෙන්නේ.මීට පස්සේ කොහොමත් බඩු ඕඩර් කරන්නේ නෑ මම කුරියර් මිසක්![]()
අනේ මන්දා බන්



