E Bay Selling පටන් ගමු..

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඇතුලට අවිල්ලම බලන්නකෝ ;)
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා මම e bay selling පටන් ගන්න හිතන් ඉන්නෙ. මට දැනට feed back 47 තියන sri lankan විදිහට හදපු ebay අකව්න්ට් එකයි papal අකව්න්ට් එකයි තියනවා. මට දැන ගන්න ඕන මේ තියන ebay අකව්න්ට් එකටම අලුත් පේපෑල් අකව්න්ට් එකක් {මැලේසියන් විදිහට හදපු} ඇඩ් කරලා e bay selling කරන්න පුලුවන්ද කියලා? කොහොමත් අලුත් papal අකව්න්ට් එකට මම අලුත් HNB visa debit card එකක් ඇඩ් කරන්න හිතන් ඉන්නෙ. මෙහෙම කරල පරන e bay අකව්න්ට් එකෙන්ම selling කරන්න පුලුවන්ද?

    අපි item එකක් ship කරන්න ලගම පොස්ට් ඔෆිස් එකෙන් පුලුවන්ද? නැත්නම් කොළඹ ප්‍රධන තැපල් කාර්‍යාලයට යන්න ඕනද?

    item එකක් ship කරන්න ගන්න කවර කොහෙද ගන්න තියෙන්නෙ ? පෝස්ට් ඔෆිස් එකේ ගන්න තියනවද?

    100g වගෙ පාර්සලයක් ship කරන්න සාමන්යෙන් කීයක් වගෙ යනවද?

    දන්න අය ඉන්නව නම් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නකො.

    Bump එකක් හරි දාල හෙල්ප් එකක් දෙන්නකෝ
    :D:D:D:D:D:D;);)
     
    Last edited:

    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    covers tiyenawa post office eke. nathnam apita ma hadaa ganna puluwan. ebay account eka nam selling buying dekatama use karanna puluwan. Paypal pita rata ekak haduwama tikak parissam weyan. samhara welaawata, kalaaturakjing, driving license, NIC copies ewanna kiyanawa. uba langa itin malaysian ewa tiyenawa nam hari.

    copy yawanna bari unahama salli freeze wenawa. maam hitanne a wage ewanna kiyanne, negative fedbacks hari , refunds hari godak unahama customers la ta.

    kokatath godak salli ekatu karagena inna epa account eke. tak tak gaala ewage badu ganna balapan(salli athata nam ganna widiyak na mama danna widiyata). mokada hadisiyewath account eka verify karanna kiyala aawoth document copies ewala. SL wala paypal ewa ta bari eka paadui.
     
    • Like
    Reactions: battiya

    Thanks machan wisthara kiwwata .. :D:D:D REP ++++