ඊ බේ වලින් සේල් කරන විදිහයි, අවුලක් වෙන්නෙ නැතුව සල්ලි ගන්න පුළුවන් පේපැල් එකක් හදාගන්න විදිහ කියල දෙන්නකෝ...
පේපැල් නැතුව Skrill වලින් ebay selling කරන්න බැරිද.
රිප්ලයි කරන හැමෝටම ලයික් කරනවා... බම්ප් එකක් හරි දාගෙන යන්න...