E book reader

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මචන්ලා,

    හොද E book reader එකක් ගන්න ඕන වෙලා තියනවා. :sorry:

    ලන්කාවේ කොහෙන්ද ගන්න තියෙන්නේ, අඩු ගානකට. :yes:

    දන්නෙ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යමු.. :)