e-book wikinima කළ හැකිද නොහැකිද ?

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    e-book wikinima කළ හැකිද නොහැකිද ?

    මේකයි කේස් එක ...මම වැරදි ඇති... වැරදි නම් නිවැරදි කරන්න...

    දැන් අපි මොනවා හරි ඉගෙන ගන්න ඊ බුක් හොයනවනේ ඉන්ටනෙට් එක පිර පිර ... ඉතිං අපට බැරිද පොඩි ගානක් (1 ඩොලර් වගේ ) :lol: අරං ඒ වගේ එකක් ඔන්ලියින් ස්ටෝර් එකක විකුනන්න ...(මම කියන්නේ අපට ටිකක් ඩවුන්ලෝඩ් කරන්න අමාරු ඒවා/හොයන්න අමාරු ඒවා..) අපි එහෙම කලොත් මොනවද එන කේස් ...ජාත්‍යන්තරයෙන් ... :) නීතියෙන් :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    උඹ ලියපු පොතක් නම් විකුනන්න පුලුවන්
    සමහර ටියුටෝරියල් ලියන බ්ලොගර්ස්ලා උන්ගෙ ටියුටෝරියල් පොත් විදියට හදලා විකුනනවා ඩොලර් 1ට 2ට නෙමෙයි සමහර ඒවා ඩොලර් 30ක් විතර වෙනවා

    අනුන්ගෙ පොත් නම් ඔන්ලයින් විකුනන්න බැහැ උබට අයිතියක් නැහැ වෙන එවුන්ගෙ ebook විකුනන්න
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කරල බලපංකො :D ගත්ත එකා මුලින්ම කරන්නෙ free බාන්න පුලුවන් ප්‍රසිද්ධ site එකකට දාන එක :) මම 1$කට ගත්තනං කරන්නෙත් ඒකමයි :D කෙලින්ම ලිබ් ජෙන් එකට දානව :D
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    You can't sell book written by other person. If you do, he can file a copyrights case.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කරල බලපංකො :D ගත්ත එකා මුලින්ම කරන්නෙ free බාන්න පුලුවන් ප්‍රසිද්ධ site එකකට දාන එක :) මම 1$කට ගත්තනං කරන්නෙත් ඒකමයි :D කෙලින්ම ලිබ් ජෙන් එකට දානව :D

    :growl::no:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    PLR articles dala liyana ewa ubata sell karanna puluwan. e wagema rights dila tiyana ewath puluwan.
    mehema karapan. oya net eken araganna method ekakma implement karala ebook ekakata harawala denna puluwan ubata value ekak add karala. e kiyanne ube ideas ekathu karala aluthin. e wagema attractive name ekak use karama unu kawum wage sale karanna puluwan. :)
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    කරල බලපංකො :D ගත්ත එකා මුලින්ම කරන්නෙ free බාන්න පුලුවන් ප්‍රසිද්ධ site එකකට දාන එක :) මම 1$කට ගත්තනං කරන්නෙත් ඒකමයි :D කෙලින්ම ලිබ් ජෙන් එකට දානව :D

    mekatath wadak tiyanawa machan karanna.
    1. value eka wadiy kiyala pennala, price up karala dena eka $9, $10k wage.
    2. thaman liyana book ekakata PLR rights dena eka. e kiyanne sell kirima, edit kirima ara ara anith dewal puluwan ( share, give download link ). but methanadi karanna puluwan e e book eke hama wadagath dekatama ube blog ekaka adala page ekata enna sidda wena widiyata backlinks hadana eken.
    3. ilaga eka thaman liyana method eke athyawashya product ekak miladi gannama salaswana eka. ekata alternatie products nathi wenna ona.
    ex: FBwealthformula PDF eka. meke tiyanawa product ekaka affiliate ekak. e product eka nogena eka karannama amarui. e wage.