e-FD ගැන idea එකක් තියෙද ?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    e-FD ගැන idea එකක් තියෙද ?

    mail.jpg


    ලක්සයක් විතර දාන්න කියලා බැලුවේ. :rolleyes: නිකන් බැංකුවේ තියෙන එකේ දැම්මට අවුලක් නැද්ද ?
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    eFD interest = normal FD interest


    highest interest kiyala mun boruwak karanne



    ekama wasiya thama bank yanna oni na
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අවුලක් නෑ බන්. ඔන් ලයින් submit කරන එක විතරයි වෙනසකට තියෙන්නේ. හැබැයි කැන්සල් කරන්න බැංකු ශාකාවකටම යන්න ඕණ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අවුලක් නෑ බන්. ඔන් ලයින් submit කරන එක විතරයි වෙනසකට තියෙන්නේ. හැබැයි කැන්සල් කරන්න බැංකු ශාකාවකටම යන්න ඕණ
    ehema one na. message to bank walin msg ekak yawana ebanking call karannaone.
    branch giyath kiyanne e tika thamai.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    math oka dak godak kal indan use karanawa.
    lesi nisa nithara danawa nathnam salli nikan eka eka ewata wiyadan karanna hithena nisa.
    charges mukuth na form eka submit karama passe dawase FD eka open karala ebanking walin mail ekak enawa. un request eka awama manually thamai open karanawa aththe.
    aluth feature ekak widiyata dan ebanking ekenma 90% wenakan loan request karanna puluwan FD eken.
    rates nam normal rates ma thamai.
    xhr0IbP.png


    xhr0IbP.png
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම දැන් අවුරුදු 2 ක් තිස්සෙ එකම ගාන මාසෙන් මාසෙට FD දානව කිසිම අවුලක් වෙලා නෑ.
    බැංකුවට යන්න ඕන නැති නිසා ගොඩක් ලේසි. රෑ 12 ට උනත් ඔන්ලයින් සබ්මිට් කරන්න පුළුවන්.
    FD දැම්මම සල්ලි ගන්න බැරි නිසා වියදම් වෙන්නෙ නැතුව පරිස්සම් වෙනව. පොලිය පැත්තෙන්
    බැලුවොත් නම් ඔන්ලයින් දැම්ම කියල වෙනසක් නෑ. මේක මාකටින් ට්‍රික් එකක් වගේ. ඒත් ඉතුරුම්
    ගිණුමකට හම්බවෙන පොලියට වඩා දෙගුනයකටත් වැඩි පොලියක් හම්බවෙනව.

    ඕන වෙලාවක මැසේජ් ටු බෑන්ක් ඔප්ෂන් ඒකෙන් FD එක කැන්සල් කරන්න කියල රික්වෙස්ට් කරන්න
    පුළුවන්. එතකොට ඒ වෙනකන් තියෙන පොලිය හම්බවෙනව. එකම අවුල තියෙන්නෙ FD එකක් ඕපන්
    කරා කියල ලියවිල්ලක් හම්බවෙන්නෙ නැති එක. ඊමේල් එකට එන කොන්ෆමේෂන් මේල් එක විතරයි
    තියෙන්නෙ. එකෙත් රෙෆරන්ස් නොම්බරේට වඩා දෙයක් නෑ. තනිකරම බැංකුව මත විශ්වාසය තියන්න
    වෙනව.

     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    mamath use karanawa. interest rate eka same.

    mata thiyana ekama awula Nominee kenek set karanna be.