e ko ban ගෑස්_නිධිය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෑස් මිල ඉහල නංවන්න අවසර ඉල්ලයි




    ගෑස් මිළ රුපියල් 150 ත් 200ත් අතර මිළකින් වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ගෑස් සමාගමක් විසින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත ඉල්ලීමක් කර තිබේ.

    කෙසේ වෙතත් ඉල්ලීමක් ලැබුනද මෙතෙක් ගෑස් මිළෙහි සංශෝධනයක් කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකාරිය පවසයි.

    මාස දෙකකට වරක් සිදුවිය යුතු ගෑස් මිල සංශෝධනය අනුව අදාළ ගෑස් සමාගම විසින් මිළ වැඩි කිරීම පිළිබඳ ඉල්ලීම කර ඇතැයි ද පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.




    dan ithin apita mahinda mamage gas nidiye pihita thama.:(