You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ara mahinda hambauna kiwwa gas nidiya ko bans?

ගෑස් මිල ඉහල නංවන්න අවසර ඉල්ලයි
ගෑස් මිළ රුපියල් 150 ත් 200ත් අතර මිළකින් වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ගෑස් සමාගමක් විසින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් ඉල්ලීමක් ලැබුනද මෙතෙක් ගෑස් මිළෙහි සංශෝධනයක් කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකාරිය පවසයි.
මාස දෙකකට වරක් සිදුවිය යුතු ගෑස් මිල සංශෝධනය අනුව අදාළ ගෑස් සමාගම විසින් මිළ වැඩි කිරීම පිළිබඳ ඉල්ලීම කර ඇතැයි ද පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් ප්රකාශ කරයි.
dan ithin apita mahinda mamage gas nidiye pihita thama.
ara mahinda hambauna kiwwa gas nidiya ko bans?
මහින්ද සහ ඇමති මන්ඩලේ පශ්චාත් භාගයේ තමයි ගෑස් නිදිය ඇත්තෙ
මහින්ද සහ ඇමති මන්ඩලේ පශ්චාත් භාගයේ තමයි ගෑස් නිදිය ඇත්තෙ
