E learning පැකේජ් වලින් ගත්ත වැඩ

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිරාවට ?? එහෙනම් මොනවද බන් පුලුවන්?

    Google drive එකේ තියන දෙයක් බාන්න පුලුවන්ද ඕකින් ?
    mama addon eka gaththe machoo..kohomath mage bb eken kepenne okata include nethi ewa..mama poddak balannam udemy try karala..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    mama addon eka gaththe machoo..kohomath mage bb eken kepenne okata include nethi ewa..mama poddak balannam udemy try karala..
    මටත් දැනට dialog එකක් තියනවා බන් slt ඉවර උනොත් use කරන්න... මේකත් වාසි නිසා බැලුවේ. මම උන්ගෙන් ඇහුවට කතා කරපු එකී ගිරවා වගේ කටපාඩම් කරගෙන හිටපු ඒවා විතරයි දන්නේ... මම ඇහුව lynda ,skillshare , udemy පුලුවන්ද කියලා උන් දන්නේ නෑ .. torrent බෑ කිව්වා.. ftp downloading වගේ පුලුවන්ද ඇහුව දන්නේ නෑ .. usage වෙන වෙනම පෙන්නන්නේ නැද්ද ??
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මටත් දැනට dialog එකක් තියනවා බන් slt ඉවර උනොත් use කරන්න... මේකත් වාසි නිසා බැලුවේ. මම උන්ගෙන් ඇහුවට කතා කරපු එකී ගිරවා වගේ කටපාඩම් කරගෙන හිටපු ඒවා විතරයි දන්නේ... මම ඇහුව lynda ,skillshare , udemy පුලුවන්ද කියලා උන් දන්නේ නෑ .. torrent බෑ කිව්වා.. ftp downloading වගේ පුලුවන්ද ඇහුව දන්නේ නෑ .. usage වෙන වෙනම පෙන්නන්නේ නැද්ද ??
    ow ban ..maath ehuwa.un danne ne..mageth oya seen ekamai..SLT ekak thiyei..additional meka use karanne
     
    • Like
    Reactions: dilann