e-money ලෙසියෙන්ම හොයන විදිහ

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
e-money ලෙසියෙන්ම හොයන විදිහ

e-money ලෙසියෙන්ම හොයන විදිහ කියහල්ලකො දැනට කරන කට්ටිය
 
Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මේ දවස් වල හොදම විදිය තමයි Crypto (Bitcoin), හොදට Study කරලා research කරලා පොඩි ගානක් දාල වැඩේට බැස්සොත් හොද ගානක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා ඒ ගැන ඉගෙන ගන්න, ආවට ගියාට කරන්න එපා.

    වැඩක් නැති PC, Graphics Card වගේ එවා තියෙනවානම් Crypto mining කරන්නත් පුළුවන්, හැබැයි Electricity ගැන සැලකිලිමත් වෙන්න.

    මේ වීඩියෝ වල තියෙනව ආරම්බයක් ගන්න පුළුවන්.

    Bitcoin ගන්න විදිය: https://youtu.be/wHdRVUr5pr0
    Crypto Trading කරන විදිය: https://youtu.be/UxLxWUzSnB0
    Mining (PC/GPU) කරන විදිය: https://youtu.be/Hy_JM6yzR98

    තව Crypto වල තියෙනවා Airdrop, Bounty කියන ක්‍රම, කිසිම වියදමක් නොකර සල්ලි හොයන්න, පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    e-money ලෙසියෙන්ම හොයන විදිහ කියහල්ලකො දැනට කරන කට්ටිය

    මේ වචනය අත්හැරල ට්‍රයි කරපන්.මේ තැනට එන්න ටිකක් කට්ට කන්න වෙනවාමයි.
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    මේ දවස් වල හොදම විදිය තමයි Crypto (Bitcoin), හොදට Study කරලා research කරලා පොඩි ගානක් දාල වැඩේට බැස්සොත් හොද ගානක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා ඒ ගැන ඉගෙන ගන්න, ආවට ගියාට කරන්න එපා.

    වැඩක් නැති PC, Graphics Card වගේ එවා තියෙනවානම් Crypto mining කරන්නත් පුළුවන්, හැබැයි Electricity ගැන සැලකිලිමත් වෙන්න.

    මේ වීඩියෝ වල තියෙනව ආරම්බයක් ගන්න පුළුවන්.

    Bitcoin ගන්න විදිය: https://youtu.be/wHdRVUr5pr0
    Crypto Trading කරන විදිය: https://youtu.be/UxLxWUzSnB0
    Mining (PC/GPU) කරන විදිය: https://youtu.be/Hy_JM6yzR98

    තව Crypto වල තියෙනවා Airdrop, Bounty කියන ක්‍රම, කිසිම වියදමක් නොකර සල්ලි හොයන්න, පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.

    උබ තමා ජුනියර් එම්බෙර්ස් කෙනෙක් දාපු පොස්ට් එකට රිප්ලයි එකක් දුන්නේ තැන්ක් ලොකු කමක් නැති එකට..