e-money ලෝකයට අලුතින් පා තබන්න.......

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඔව් මචන් ඒකෙන්ම ජීවත් වෙන්න කියලා නෙමේ. අඩුම තරමේ ඉන්ටනෙට් බිල ගෙවන්න පුලුවන් වෙයි කියල හිතලා කරන්න පටන් ගන්න. වැඩේ නැගලා ගියොත් උබට ෆුල් ටයිම් උනත් ඒකෙන්ම ජීවත් වෙන්න පුළුවන්. එහෙම උන් ගොඩක් මේකෙ ඇති.. උන් තව දුරටත් උපදෙස් දෙයි. හැබැයි උන් කියන ඒවා මතම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව උඹ හොයලා ඉගෙන ගනින්.




    Thanks මචන්, ජොබ් එක කරන අතර free time එකේ කරන්න බැලුවෙ.



    කොහොමත් මට විතරක් නෙමේ මේක ගැන හොයන හැමෝටම එන ප්‍රශ්න වලට දන්න අයගෙන් උදවු ගන්න පුලුවන් වෙයිනේ....
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කරලා ගොඩ ගිය එවුන් එමටයි..:yes:. ඒත් කියන්නේ වැඩක් නෑ කියලා..:P උන් නිකම්ම කියලා දේවි කියලා හිතන්න එපා...:yes:


    හැම දේකදිම හැම විදිහෙම අය හම්බ වෙනවනෙ මචන්.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    If you are trying to start a youtube channel and put adsense ads, you dont need to apply for Adsense account beforehand. You can simply apply for monitization within youtube once you reach minimum threshold. At the moment, you must need 1000 subscribers and 4000 watch hours in 12 months to be eligible for monetization on youtube.




    Thanks a lot machan.:love:


    Can you explain in a simple way to all beginners as to how we start a you tube channel and other procedures..



    You an start a new thread for this.....:yes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Salli hoyanna krama godak thiyanawa online. Uthsaahaya, unanduwa thama oone. Trading, selling, afflitiate wage


    ඒකයි මචන් මේ ත්‍රඩ් එක දැම්මෙත්. එහෙම කරන්න try කරන හැමෝටම දන්න අයගෙන් උදවු ගන්නයි.
    දැනටත් expertලට අලුත් දේවල් බෙදාගන්නයි
    කියන දෙකටම.....
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සේරටම කලින් ඉන්ටර්නෙට් පහසුකම් අඩුවක් නැති රටකට පලයන්. කවුරුහරි හයියෙන් පඩයක් ඇරියත් සයිට් බ්ලොක් කරන මේ රෙද්දෙ ඉදගෙන නම් ඕව කරන්න බැරිවෙයි.


    අනිවා... ඒකනම් ඇත්ත බන්.
    එක හු.... වත් ඔපෙන් වෙන්නෙ නෑ...
    අපේ මොලෙන් අපි පත් කරපු ප්‍රබූන්ගෙ දක්ශතාවය හා ස්ථානෝචිත ප්‍රච්චාවෙ මහිමයනෙ අපි බුක්ති විදින්නෙ.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Main Methods,

    1.Freelancing - Fiver upwork,. .....
    2.Affiliate Marketing - Amazon, Ali ......
    3.Youtube adsense :( no idea
    4.Bit coin invest - ekanam iwarai wage :)

    Kiriye threads thiyanawa me hama ekak ganama. Thawa Forex scene ekakuth yanawa no idea :(
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Main Methods,

    1.Freelancing - Fiver upwork,. .....
    2.Affiliate Marketing - Amazon, Ali ......
    3.Youtube adsense :( no idea
    4.Bit coin invest - ekanam iwarai wage :)

    Kiriye threads thiyanawa me hama ekak ganama. Thawa Forex scene ekakuth yanawa no idea :(




    Thanks machan.



    if you can please open a thread to explain.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මෙන්න මගේ "Clickbank + Youtube journey" එක ගැන පල කල ලිපිය. :)

    මම මේක පටන් ගත්තේ 2017 දෙසැම්බර් මාසේ. හැබැයි 2019 මුල කාලේ මම මේක නතර කරා වෙන business එකක් පටන් ගත්ත හින්ද. ඒත් අදටත් මේ ක්‍රමයෙන් සල්ලි හොයන්න පුලුවන්.

    2018 අවුරුද්දේ විතරක් මම $3000 කිට්ටු වෙන්න මේකෙන් හෙව්වා. ඔන්න පහල දාලා තියෙනවා මගේ earnings proof. :cool:

    6A4wFQX.png


    දැන් ඉතින් pm කරලා මේ ගැන විස්තර අහන්න එපා. Thread එක කියවලා මේගැන දැනුමක් අරගන්න. YouTube එකේ ඕන තරම් videos තියෙනවා මේගැන විස්තර කරපු.

    මමත් මේගැන තනියම ඉගෙන ගත්තේ job එක කරන ගමන්. 2018 ජනවාරි මගෙ පලවෙනි earning එක වුනේ $8. හැබැයි ඒක $3000 කට ගේන්න ගත්ත උත්සාහය සහ කාපු කට්ට දන්නේ මම විතරයි.

    මහන්සියේ තරමට තමයි ප්‍රතිඵල සහෝ! :yes:

    මගේ online සල්ලි හොයන formula එක තමා --> Learning + Testing = Success ;)

    ජය වේවා!!!
    - "Wiz"
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    සොයන්නට හම්බ වේ කියලා තමයි මචං කියන්න තියෙන්නේ.:yes:
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    උඹට සල්ලි invest කරන්න පුළුවන්ද? $50(රැ.8600) තිබ්බනම් Binary Trading වලට අත ගැහුවැහැකි.Youtube කර ‌ගොඩ ඒමක් නැත...
     
    Last edited:

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Google & YouTube එකේ ඕන තරම් තියනවා කරන විදිය ගැන.. හොදට ඒවා ගැන මාසයක් දෙකක් කියවල idea එකක් ගන්න.. ඔය අහ ගෙන කරන්න ගියොත් දිගටම අහ ගෙනම තමි කරන්න වෙන්නේ.. වැඩේ කර ගෙන යද්දී හිර වෙලා කර ගන්නම දෙයක් නැත්තන් අහන්න.. කොහොමත් මුලින් අමුම කට්ටක් කන්න ඕනි.. ඉවසීම ඕනි.. එන්න ගත්තහම එනවා.. ලේසියෙන් සල්ලි හොයන්න බෑ.. වැඩේ අල්ල ගත්තට පස්සේ නම් එච්චර අමාරුවක් නෑ..
    • You tube
    • Adsense
    • Fiverr
    • Admob
    • Affiliate marketing
     

    Amil1992

    Member
    Aug 18, 2011
    4
    0
    1
    Gampaha
    ඔන්ලයින් සල්ලි හොයන්න කැමති අයට ආරම්භයක් ගන්න පුලුවන් සයිට් එකක් තමයි https://picoworkers.com/?a=2378ad97 එක. කැමතිනම් රෙජිස්ටර් වෙන්න. පේමන්ට් හරියටම කරනවා. ඇඩ් ක්ලික් කර කර කාලය නාස්ති කරන්න එපා. මේවගේ එකකින් පටන් ගන්න.මේකෙ withdraw දෙන්නේ paypal එකට. $ 0.5 ක බෝනස් ගන්න ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.
    ජයවේවා..
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔව් මචන් ඒකෙන්ම ජීවත් වෙන්න කියලා නෙමේ. අඩුම තරමේ ඉන්ටනෙට් බිල ගෙවන්න පුලුවන් වෙයි කියල හිතලා කරන්න පටන් ගන්න. වැඩේ නැගලා ගියොත් උබට ෆුල් ටයිම් උනත් ඒකෙන්ම ජීවත් වෙන්න පුළුවන්. එහෙම උන් ගොඩක් මේකෙ ඇති.. උන් තව දුරටත් උපදෙස් දෙයි. හැබැයි උන් කියන ඒවා මතම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව උඹ හොයලා ඉගෙන ගනින්.
    Ow. Motivation onenan Mahesh Walatharage channel eka balapan. Honda videos nathuwama nemeyi. Habayi godakma thiyenne ballekuta wath wadak nathi dewal. Habayi pora eken yam kisi mudalak hoyanawa mama hithana widihata