onna UK wala inna onn koti patiyek thread eka balanwa
mokak hari gon reply ekak daai ooka dan

boruwata e news ekata baninawa
every army has some bad people
usa, canada, sl, uk, russia, china, india & others
100% clean army ekak loke naha![]()
අපරාධයක් වෙලා තියෙනවනම් ඒක රටට හෙලි කිරීම මාධ්‍ය වල යුතු කමක්, හමුදාවෙ උනු පලියට කාටවත් විශේශ වරප්‍රසාද හිමි වෙන්නෙ නැහැ. බලු වැඩ කරන්න පුලුවන්නම් ඒව හෙලි කලාම මොකෝ. උදාහරනයක් විදියට ගමේ ඉන්න චන්ඩියෙක් ගෙදරට හොරු පැන්න වෙලාවක ඌට ගහල එලෙව්ව කියමුකො, අනිත් දවසෙ ඒ චන්ඩියම ගෙදරට පැනල කාව හරි දූශනය කලොත් අනේ ඉතින් එදා හොරාට ගහල පැන්නුවනෙ ඒක නිසා කමක් නැහැ කියල නිකන් ඉන්නවද. ඒ වගේ තමය් හමුදාව මොන සේවයක් කලත් ඔය වගේ උන්ට ඒකෙන් වාසි ගන්න ඉඩ දෙන්න නරකය්. නමුත් මෙතන මූලික අරමුන, e news එකෙන් ආන්ඩුවෙ මගඩි හෙලි කරන නිසා ආන්ඩුවට කඩේ යන පුද්ගලයෙක් e news එකත් එක්ක තියෙන තරහට කෙන්ද කන්ද කරල පෙන්නන්න හදනව. ආයුබෝ වේවා මහ රජානනේ

මෙන්න කොටි පැටව් දෙන්නෙක් පාත් වුනා , ඈ බොල , ගමේ හොරයි , හමුදා සෙබලයි එක සමානද? ඇයි හමුදා සෙබලා කියල දාන්නෙ , නම විතරක් දාන්න තිබ්බනේ , මොකද්ද මේකෙ මූලික කාරණය පොදුවේ හමුදාවට අපහාස කිරීම
හරියට මහරජාගෙ ඇමති මන්ඩලේ එක්කෙනෙක් වගේමය් කතාව. අනේ වාසනාවන්. සුභ අනාගතයක්oya eka mihek gana ohoma highlight karla danawda balapanko
anith ratawala ??
oya ekek nisa ratath army ekatath wena kalala gana hithanne nathuwa news dana site walata baninne nathuwa monawa karnana kiyalada uba kiyanne ?>?

මෙතන SF ට බැන්නනම්... ඔහොම චෝදනා දාලා.. ඒ අපේ රට බේර ගත්තු රණ විරුවා ට අපහාස කරනවා කියයි....
ඔය මඩ පාර ගහන්නේ.... කොබ්බැකඩුවගේ ඉඳන් ඒ නිල ඇඳුම ඇඳන් හිටපු ඔක්කොටම තමා. SF ට කරපු දේත් වැරදියි.. ඒ වගේම මෙහෙම මේ දේවල් හමුදාවේ කෙනෙක් කරලා කියලා පුම්බන එකත් වැරදියි.
uba kotiya kiyala kiyana hama welawatama Rs. 1 dunna nan mama billion ganak hoyalaonna UK wala inna onn koti patiyek thread eka balanwa
mokak hari gon reply ekak daai ooka dan

හා ඒ කියන්නෙ වැරැද්ද කරපු මිනිහගෙ අනන්‍යතාවය හන්ගන්න කියලනෙ? මොකටද එහෙම කරන්න ඕනෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද? ගුරුවරයෙක් අතින් සිසුවියක්ට අතවර උනා, පහර දුන්න වගේ ප්රවෘත්ති දැකලම නැතුව ඇති නේ. රැකියාව අදාල නම් වෙච්ච සිද්ධියට ඒක සන්දහන් කරනව මාධ්‍යය කාරයො. කොටි පැටව්?හරියට මහරජාගෙ ඇමති මන්ඩලේ එක්කෙනෙක් වගේමය් කතාව. අනේ වාසනාවන්. සුභ අනාගතයක්
methana kawruth waraddak kale na kiyala kiwwe nane... rate abyanthara prashna lokayata howadakveema mulu ratatama awasiyak... rate prashna rata thula visadagatha yuthui..රටේ ඇතුලෙ ගොඩක් ප්‍රශ්න තාම හදිසි නීතිය ඉවත් කරලා නැ, හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැ..වංචාවෙන් දූශණයෙන් පිරිහිලා.ආන්ඩුවේ ඕනෑ එපා කම් වලට තමයි මේ රටේ හැම වැඩක්ම සිද්ද වෙන්නෙ.මෙහෙම වුනහම විදේශ බලපැම් වැඩිවෙන එක අහන්නත් දෙයක්ද.
uba kotiya kiyala kiyana hama welawatama Rs. 1 dunna nan mama billion ganak hoyala
niyama kotiyo anduwe thiyagena deshapreminta kotiyo kiyanawa![]()

මෙන්න කොටි පැටව් දෙන්නෙක් පාත් වුනා , ඈ බොල , ගමේ හොරයි , හමුදා සෙබලයි එක සමානද? ඇයි හමුදා සෙබලා කියල දාන්නෙ , නම විතරක් දාන්න තිබ්බනේ , මොකද්ද මේකෙ මූලික කාරණය පොදුවේ හමුදාවට අපහාස කිරීම. අනික යකෝ මේකට මොකද්ද ආණ්ඩුව හරි මහින්ද හරි තියෙන සම්බන්ධය ,
Code:http://www.lankaenews.com/Sinhala/news.php?id=16907
මෙහෙම දේවල් වෙන්න පුලුවන් , වෙලා ඇති , ඒත් මේව ප්රවෘත්ති විදියට පල කරන එක හරිද? පක්ශ විපක්ශ වේවා , රටට කැළලක් ඇති වෙන වැඩක් නොකල යුතුයි. බලන්න මේ බල්ලො මේක දාල තියෙන්ව උලුප්පල.ඊට පස්සේ පිට රට උන් මොකද කියන්නේ , ලංකාවේ හමුදාව මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයො , ඔය වගේ දේවල්.මේක ටැමිල් නෙට් වගේ එකක දැම්මනම් මොනවහරි කියන්න පුලුවන් , මව් බිමේ නාමයෙක් ඉන්න බල්ලන්ගෙ වැඩ තොපිටනම් හෙනම ගහපිය.

methana kawruth waraddak kale na kiyala kiwwe nane... rate abyanthara prashna lokayata howadakveema mulu ratatama awasiyak... rate prashna rata thula visadagatha yuthui..
oya tharam sarala deyak therum ganna bari maadya ratata mokatada....
eka rata pawa deemak noweida?