E News සක්කිලි වැඩ

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
අපරාධයක් වෙලා තියෙනවනම් ඒක රටට හෙලි කිරීම මාධ්‍ය වල යුතු කමක්, හමුදාවෙ උනු පලියට කාටවත් විශේශ වරප්‍රසාද හිමි වෙන්නෙ නැහැ. බලු වැඩ කරන්න පුලුවන්නම් ඒව හෙලි කලාම මොකෝ. උදාහරනයක් විදියට ගමේ ඉන්න චන්ඩියෙක් ගෙදරට හොරු පැන්න වෙලාවක ඌට ගහල එලෙව්ව කියමුකො, අනිත් දවසෙ ඒ චන්ඩියම ගෙදරට පැනල කාව හරි දූශනය කලොත් අනේ ඉතින් එදා හොරාට ගහල පැන්නුවනෙ ඒක නිසා කමක් නැහැ කියල නිකන් ඉන්නවද. ඒ වගේ තමය් හමුදාව මොන සේවයක් කලත් ඔය වගේ උන්ට ඒකෙන් වාසි ගන්න ඉඩ දෙන්න නරකය්. නමුත් මෙතන මූලික අරමුන, e news එකෙන් ආන්ඩුවෙ මගඩි හෙලි කරන නිසා ආන්ඩුවට කඩේ යන පුද්ගලයෙක් e news එකත් එක්ක තියෙන තරහට කෙන්ද කන්ද කරල පෙන්නන්න හදනව. ආයුබෝ වේවා මහ රජානනේ
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    boruwata e news ekata baninawa :lol:

    every army has some bad people

    usa, canada, sl, uk, russia, china, india & others

    100% clean army ekak loke naha :yes:

    oya eka mihek gana ohoma highlight karla danawda balapanko
    anith ratawala ??
    oya ekek nisa ratath army ekatath wena kalala gana hithanne nathuwa news dana site walata baninne nathuwa monawa karnana kiyalada uba kiyanne ?>?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපරාධයක් වෙලා තියෙනවනම් ඒක රටට හෙලි කිරීම මාධ්‍ය වල යුතු කමක්, හමුදාවෙ උනු පලියට කාටවත් විශේශ වරප්‍රසාද හිමි වෙන්නෙ නැහැ. බලු වැඩ කරන්න පුලුවන්නම් ඒව හෙලි කලාම මොකෝ. උදාහරනයක් විදියට ගමේ ඉන්න චන්ඩියෙක් ගෙදරට හොරු පැන්න වෙලාවක ඌට ගහල එලෙව්ව කියමුකො, අනිත් දවසෙ ඒ චන්ඩියම ගෙදරට පැනල කාව හරි දූශනය කලොත් අනේ ඉතින් එදා හොරාට ගහල පැන්නුවනෙ ඒක නිසා කමක් නැහැ කියල නිකන් ඉන්නවද. ඒ වගේ තමය් හමුදාව මොන සේවයක් කලත් ඔය වගේ උන්ට ඒකෙන් වාසි ගන්න ඉඩ දෙන්න නරකය්. නමුත් මෙතන මූලික අරමුන, e news එකෙන් ආන්ඩුවෙ මගඩි හෙලි කරන නිසා ආන්ඩුවට කඩේ යන පුද්ගලයෙක් e news එකත් එක්ක තියෙන තරහට කෙන්ද කන්ද කරල පෙන්නන්න හදනව. ආයුබෝ වේවා මහ රජානනේ

    මෙන්න කොටි පැටව් දෙන්නෙක් පාත් වුනා , ඈ බොල , ගමේ හොරයි , හමුදා සෙබලයි එක සමානද? ඇයි හමුදා සෙබලා කියල දාන්නෙ , නම විතරක් දාන්න තිබ්බනේ , මොකද්ද මේකෙ මූලික කාරණය පොදුවේ හමුදාවට අපහාස කිරීම. අනික යකෝ මේකට මොකද්ද ආණ්ඩුව හරි මහින්ද හරි තියෙන සම්බන්ධය ,
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මෙතන SF ට බැන්නනම්... ඔහොම චෝදනා දාලා.. ඒ අපේ රට බේර ගත්තු රණ විරුවා ට අපහාස කරනවා කියයි....

    ඔය මඩ පාර ගහන්නේ.... කොබ්බැකඩුවගේ ඉඳන් ඒ නිල ඇඳුම ඇඳන් හිටපු ඔක්කොටම තමා. SF ට කරපු දේත් වැරදියි.. ඒ වගේම මෙහෙම මේ දේවල් හමුදාවේ කෙනෙක්
    කරලා කියලා පුම්බන එකත් වැරදියි.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මෙන්න කොටි පැටව් දෙන්නෙක් පාත් වුනා , ඈ බොල , ගමේ හොරයි , හමුදා සෙබලයි එක සමානද? ඇයි හමුදා සෙබලා කියල දාන්නෙ , නම විතරක් දාන්න තිබ්බනේ , මොකද්ද මේකෙ මූලික කාරණය පොදුවේ හමුදාවට අපහාස කිරීම

    හා ඒ කියන්නෙ වැරැද්ද කරපු මිනිහගෙ අනන්‍යතාවය හන්ගන්න කියලනෙ? මොකටද එහෙම කරන්න ඕනෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද? ගුරුවරයෙක් අතින් සිසුවියක්ට අතවර උනා, පහර දුන්න වගේ ප්‍රවෘත්ති දැකලම නැතුව ඇති නේ. රැකියාව අදාල නම් වෙච්ච සිද්ධියට ඒක සන්දහන් කරනව මාධ්‍යය කාරයො. කොටි පැටව්? :lol: හරියට මහරජාගෙ ඇමති මන්ඩලේ එක්කෙනෙක් වගේමය් කතාව. අනේ වාසනාවන්. සුභ අනාගතයක්
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    oya eka mihek gana ohoma highlight karla danawda balapanko
    anith ratawala ??
    oya ekek nisa ratath army ekatath wena kalala gana hithanne nathuwa news dana site walata baninne nathuwa monawa karnana kiyalada uba kiyanne ?>?
    :no:
    recently an officer in the Canadian army raped a woman

    it was the top story in Canada for many days

    Canada has a free media so they can report the true story
     
    • Like
    Reactions: v7soft

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මෙතන SF ට බැන්නනම්... ඔහොම චෝදනා දාලා.. ඒ අපේ රට බේර ගත්තු රණ විරුවා ට අපහාස කරනවා කියයි....

    ඔය මඩ පාර ගහන්නේ.... කොබ්බැකඩුවගේ ඉඳන් ඒ නිල ඇඳුම ඇඳන් හිටපු ඔක්කොටම තමා. SF ට කරපු දේත් වැරදියි.. ඒ වගේම මෙහෙම මේ දේවල් හමුදාවේ කෙනෙක්
    කරලා කියලා පුම්බන එකත් වැරදියි.

    අනේ නැහැ sf උනත් අපේ රජතුමා උනත් හමුදාවෙ එක්කෙනෙක් උනත් වැරැද්දක් කලා නම් වැරැද්දම තමය්. මෙතන කොහෙද සමස්ථ හමුදාවටම මඩගහල තියෙන්නෙ. ඔය ලිපියෙ දාල නෑනෙ " සමස්ථ හමුදාවම ස්ත්‍රී දූශකයෝය" කියල නේද.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රටේ ඇතුලෙ ගොඩක් ප්‍රශ්න තාම හදිසි නීතිය ඉවත් කරලා නැ, හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැ..වංචාවෙන් දූශණයෙන් පිරිහිලා.ආන්ඩුවේ ඕනෑ එපා කම් වලට තමයි මේ රටේ හැම වැඩක්ම සිද්ද වෙන්නෙ.මෙහෙම වුනහම විදේශ බලපැම් වැඩිවෙන එක අහන්නත් දෙයක්ද.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හා ඒ කියන්නෙ වැරැද්ද කරපු මිනිහගෙ අනන්‍යතාවය හන්ගන්න කියලනෙ? මොකටද එහෙම කරන්න ඕනෙ කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද? ගුරුවරයෙක් අතින් සිසුවියක්ට අතවර උනා, පහර දුන්න වගේ ප්‍රවෘත්ති දැකලම නැතුව ඇති නේ. රැකියාව අදාල නම් වෙච්ච සිද්ධියට ඒක සන්දහන් කරනව මාධ්‍යය කාරයො. කොටි පැටව්? :lol: හරියට මහරජාගෙ ඇමති මන්ඩලේ එක්කෙනෙක් වගේමය් කතාව. අනේ වාසනාවන්. සුභ අනාගතයක්
    රටේ ඇතුලෙ ගොඩක් ප්‍රශ්න තාම හදිසි නීතිය ඉවත් කරලා නැ, හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැ..වංචාවෙන් දූශණයෙන් පිරිහිලා.ආන්ඩුවේ ඕනෑ එපා කම් වලට තමයි මේ රටේ හැම වැඩක්ම සිද්ද වෙන්නෙ.මෙහෙම වුනහම විදේශ බලපැම් වැඩිවෙන එක අහන්නත් දෙයක්ද.
    methana kawruth waraddak kale na kiyala kiwwe nane... rate abyanthara prashna lokayata howadakveema mulu ratatama awasiyak... rate prashna rata thula visadagatha yuthui..
    oya tharam sarala deyak therum ganna bari maadya ratata mokatada....
    eka rata pawa deemak noweida?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න කොටි පැටව් දෙන්නෙක් පාත් වුනා , ඈ බොල , ගමේ හොරයි , හමුදා සෙබලයි එක සමානද? ඇයි හමුදා සෙබලා කියල දාන්නෙ , නම විතරක් දාන්න තිබ්බනේ , මොකද්ද මේකෙ මූලික කාරණය පොදුවේ හමුදාවට අපහාස කිරීම. අනික යකෝ මේකට මොකද්ද ආණ්ඩුව හරි මහින්ද හරි තියෙන සම්බන්ධය ,

    එක තම්යි බොලව් ෆොන්සේකාත් KP ත් එක සමානද KP ජතික විරයා නේ.
    ඔච්චර හමුදාවට ආදරේ නම් sf ට සමාව දෙන්න තිබ්බනේ
    නිකන් කිඹුල් කඳුලු නොහෙලා වැඩක් බලාගනින්.
     
    Last edited:
    • Like
    Reactions: maheshmat

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Code:
    http://www.lankaenews.com/Sinhala/news.php?id=16907

    මෙහෙම දේවල් වෙන්න පුලුවන් , වෙලා ඇති , ඒත් මේව ප්‍රවෘත්ති විදියට පල කරන එක හරිද? පක්ශ විපක්ශ වේවා , රටට කැළලක් ඇති වෙන වැඩක් නොකල යුතුයි. බලන්න මේ බල්ලො මේක දාල තියෙන්ව උලුප්පල.ඊට පස්සේ පිට රට උන් මොකද කියන්නේ , ලංකාවේ හමුදාව මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයො , ඔය වගේ දේවල්.මේක ටැමිල් නෙට් වගේ එකක දැම්මනම් මොනවහරි කියන්න පුලුවන් , මව් බිමේ නාමයෙක් ඉන්න බල්ලන්ගෙ වැඩ තොපිටනම් හෙනම ගහපිය.

    SF hitiyanam mehema wenne ne ne... ethakota hanganna deyak ne... moko discipline hoda nisa.... :yes::yes:

    ubalage maha ekama neda kiwwe hamuda pathi unath hamudawa unath nithiya ekai... (uta witharai eka nette kiyala).... itin hamadapathiya deshadhoriyek kalanam, hamudapathi wancha karayek kala nam, eka loketama pennuwanam.... mewa pennane nethiwa inne ai...

    aniwa mewa prasidda karala daduwam denna one kiyannna one ubala... moko ubalage mahe eka ehema ne kiyanne... api nam mewa anumath karanne ne...

    purwadarshaya thopilage maha ekagen..... uba uta benapan e news walata kalin.....

    u karana okkoma para weda walata kata wahan idala denda ubala eherune.... den lanwawe minissu kisi dekata katha karanne ne... denade kala wena de balan innawa... ape rata develop weganalune yannne..... (KP ge sahayogen)

    hitapu ekama deshadrohiya hire.... deshaprimi set eka (mervin, Pachawansa) run karanawane rata... itin e news ewata baya wenna epa.... u UN eka issaraha padayak erala wede shape karai....

    thopi thama hamudawa.. elolu wikunanna demme... den balapan unta kisi thenak thiyanawada kiyala.... adara ticket wikunanawa pare... (dekala ethine)

    thopi hamudawe winaya hadapan... un karana ewa hanganne nethuwa... hema para wedetama un aragena ungen discipline gihin
     
    • Like
    Reactions: lahirufx+

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    අනේ බන් මේවට අපේ උන් වලි දාගන්නවා.. මීට වඩා ප්‍රශ්න අපේ රටේ ඕන තරම් තියෙනවා හැබැයි ඒවා ගැන කතා කරන්න නම් ඔය දේශප්‍රේමී උදවිය උනන්දු වෙන්නේ නැහැ.. එක තමා දරාගන්න බැරි දුක!! :(
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    methana kawruth waraddak kale na kiyala kiwwe nane... rate abyanthara prashna lokayata howadakveema mulu ratatama awasiyak... rate prashna rata thula visadagatha yuthui..
    oya tharam sarala deyak therum ganna bari maadya ratata mokatada....
    eka rata pawa deemak noweida?

    ස්ත්‍රී දූශකයො වසන් කරන්නෙ මොකටද, ඕකෙන් රටට ප්‍රශ්නයක් වෙනවනම් ඒකට සම්පූර්න වැරැද්ද ඒ අදාල වැරැද්ද කරපු පුද්ගලයගෙ මිසක් ඒක වාර්ථා කරපු මාධ්‍යයේ නෙමෙය්, අනිත් රටවල් වලින් ඔච්චර ඇමෙරිකාවට ඇඟිල්ල දික් කරද්දි ඇමෙරිකාව ඉරාකයෙ අපරාධ කරනව කියල, Lynndie England කියන ඇමෙරිකානු සෙබලිය ඉරාකයෙ සිර කරුවන්ට දුන්න වද ඇමෙරිකාවෙ මාධ්‍යය වලින් විවේචනය කලා. අනිත් එක ඔය ඔබතුමාල දෙබිඩි කතාවක් කියන්නෙ ඒ කෙල්ල දෙමල නිසා කියලය් මට හිතෙන්නෙ. ඔතන ප්‍රශ්නෙ මේ අපේ රට කියල ආත්මාර්ථකාමී විදියට බලන නිසා, මේ අපේ රට මේ අරුන්ගෙ රට කියල හිතන්නෙ නැතුව මනුස්සත්වයේ නාමයෙන් බැලුවොත් අපරාධකාරය අපරාධකාරයෙක්ම තමය්.ඕව e news එකෙන් දැම්මෙ නැතත් වෙන කොහෙන් හරි මතු වෙනව, අපරාධ හංගන්න බැහැ.
     
    • Like
    Reactions: maheshmat