E-Soft ද ICBT ද ??

Sahitha

Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මචන්ල ..

    මගේ cousin මල්ලි කෙනෙක්ට degree එකක් කරන්න බලනව. මිනිහ එච්චරම bright case එකකුත් නෙමේ. මැරීගෙන පාඩන් කරන dial එකකුත් නෙමේ .
    උගේ ගෙදරින් esoft, ICBT වගේ බලන්නේ .

    උවමනාව අඩු නිසා SE නැතුව නෙට්වර්ක් වගේ කරන්න කියන්න බැලුවේ මූට IT ඕනෙම කියන නිසා

    E - Soft සහ ICBT වල තත්වය මොකද?? ලංකාවේ පිළිගැනීම කොහොමද මචංලා .. දන්නා කට්ටිය සප් එකක් දෙන්න ...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මචන්ල ..

    මගේ cousin මල්ලි කෙනෙක්ට degree එකක් කරන්න බලනව. මිනිහ එච්චරම bright case එකකුත් නෙමේ. මැරීගෙන පාඩන් කරන dial එකකුත් නෙමේ .
    උගේ ගෙදරින් esoft, ICBT වගේ බලන්නේ .

    උවමනාව අඩු නිසා SE නැතුව නෙට්වර්ක් වගේ කරන්න කියන්න බැලුවේ මූට IT ඕනෙම කියන නිසා

    E - Soft සහ ICBT වල තත්වය මොකද?? ලංකාවේ පිළිගැනීම කොහොමද මචංලා .. දන්නා කට්ටිය සප් එකක් දෙන්න ...

    2ma epa...therumak na