E-Soft & E-Soft Courses ගැන විස්තර ටිකක් කියපන්කො දන්න කස්ටිය. මට අහන්න ලැබුණෙ නම් මෙලෝම රහක් නැති, හරියට උගන්වන්නෙ නැති (සුදුසුකම් තියෙන ගුරුවරු නැති), සල්ලි කඩාගෙන කිසිම පිළිගැනීමක් නැති Certificate ඒකක් දෙන තැනක් විධියට. Bambalapitiya Head Office ඉන්නෙත් qualified lectures ලා කිහිප දෙනයිලු. හම්බ කරණය වෙලා කියලත් කතාවක් තියෙනවා.
අැත්ත ද බන් මේ කතා?
අැත්ත ද බන් මේ කතා?

uba keewa anith okkoma eththa kiala nan dannawa
man aduna keepa denek weda kalaa centerswala..un maasa gaanai hitiye..oya uda thiyena okkoma hari maye hithe
