E Store එකකට නමක් දියල්ලකො

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන්ලා සුපිරි නමක් suggest කරපල්ලකො.අකුරු හතරක් පහක් වගේ වෙන්නත් ඔනා.daraz,esty වගේ ගතියක් තියෙන්නත් ඔනා.පොඩි අයිඩියා එකක් ඔලුවෙ දුවනවා.හරි හමන් නමක් නෑ බන් පොඩි වෙබ් කට්ටක් ගහලා එෆ් බී එකේ පේජ් එකක් අටවගන ප්‍රොමෝට් පාරක් දාගන්න 😑

    ප.ලි ආතල් ගන්න හදන උන්ව හැදි ගෑවිලා පල 😑🤣
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    මචන්ලා සුපිරි නමක් suggest කරපල්ලකො.අකුරු හතරක් පහක් වගේ වෙන්නත් ඔනා.daraz,esty වගේ ගතියක් තියෙන්නත් ඔනා.පොඩි අයිඩියා එකක් ඔලුවෙ දුවනවා.හරි හමන් නමක් නෑ බන් පොඩි වෙබ් කට්ටක් ගහලා එෆ් බී එකේ පේජ් එකක් අටවගන ප්‍රොමෝට් පාරක් දාගන්න 😑

    ප.ලි ආතල් ගන්න හදන උන්ව හැදි ගෑවිලා පල 😑🤣
    Daraz wage general itemsda nathnam specific evada?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Jaraz + Baraz = JaraBaraz

    Ten5epz.png

    m2yCFGk.png
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    domen akak gaththatheeee?
    තවම නෑ බන්.😑
    Daraz wage general itemsda nathnam specific evada?
    General items මචන්

    අඩේ නමක් suggest කරපන්කො.මට ඔය නම් දාන සීන් එක බෑ බන්.වෙබ් එකට උනත් නමක් දාන්න ගියොත් ඩරාස් මුදියන්සේලාගෙ ශ්‍රී ලංකන් ඊ ස්ටෝර්.කොම් වගේ දැමෙන්නෙ.🤣 ඉතින් මතක හිටින ශෝර්ට් නමක් හොයන්නෙ බන්🤔
    ------ Post added on Jun 17, 2021 at 6:26 AM

    NAMA GANA WADIYA HITHANN EPA..wenna ona wade gana hithapan machan
    නමක් ඔනා බන්.මම දාන්න ගියොත් අර කලින් කීවා වගේ අහවල් සයිට් මුදියන්සේලාගෙ අහවල් සයිට්.කොම් වගේ එකක් දැමෙන්නෙ.ඒ තරම් නිර්මානාත්මක හැකියාව වැඩියි මගෙ 🤣 ඒකයි මේ ශෝර්ට් නමක් හොයන්නෙ මතක හිටින
    ------ Post added on Jun 17, 2021 at 6:31 AM

    category eka mokakda?
    හැම කැටගරියක්ම ඇඩ් වෙනවා බන් 😑 එකක් කියලා නෑ 🤔
    ------ Post added on Jun 17, 2021 at 6:33 AM