ටෞකන්ඩ බොරු වපුරනවා මේකාමම දාපු නම් ටික ගැලපෙන්නේ නැද්ද බන් ? වරුවක් විතර කාලය අරන් බන් ඒ ටික හැදුවේ. උබට එපා නම් කියපන්.. ඕන තරම් එවුන් ඉන්නවා ඔය නම් ටික සල්ලි දීලා ගන්න බලන්.
එකේ ඩොමේන් එක අරන් බන්meka hodai ne
එකේ ඩොමේන් එක අරන් බන්lk ඩොමේන් යන්නෙ නැතුව com එකකට යන්න ඔනා
![]()
Use 'mart' for last part. Eg- LankaMartමචන්ලා සුපිරි නමක් suggest කරපල්ලකො.අකුරු හතරක් පහක් වගේ වෙන්නත් ඔනා.daraz,esty වගේ ගතියක් තියෙන්නත් ඔනා.පොඩි අයිඩියා එකක් ඔලුවෙ දුවනවා.හරි හමන් නමක් නෑ බන් පොඩි වෙබ් කට්ටක් ගහලා එෆ් බී එකේ පේජ් එකක් අටවගන ප්‍රොමෝට් පාරක් දාගන්න
ප.ලි ආතල් ගන්න හදන උන්ව හැදි ගෑවිලා පල![]()