E Store එකකට නමක් දියල්ලකො

Anthurium

Well-known member
  • May 15, 2017
    454
    732
    93
    මම දාපු නම් ටික ගැලපෙන්නේ නැද්ද බන් ? වරුවක් විතර කාලය අරන් බන් ඒ ටික හැදුවේ. උබට එපා නම් කියපන්.. ඕන තරම් එවුන් ඉන්නවා ඔය නම් ටික සල්ලි දීලා ගන්න බලන්.
     
    • Wow
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Up

    මම දාපු නම් ටික ගැලපෙන්නේ නැද්ද බන් ? වරුවක් විතර කාලය අරන් බන් ඒ ටික හැදුවේ. උබට එපා නම් කියපන්.. ඕන තරම් එවුන් ඉන්නවා ඔය නම් ටික සල්ලි දීලා ගන්න බලන්.
    ටෞකන්ඩ බොරු වපුරනවා මේකා 😡
    ------ Post added on Jun 17, 2021 at 12:08 PM

    meka hodai ne
    එකේ ඩොමේන් එක අරන් බන් 😑 lk ඩොමේන් යන්නෙ නැතුව com එකකට යන්න ඔනා 😑
    ------ Post added on Jun 17, 2021 at 12:09 PM
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    කෝ බන් උබට තාම නමක් සෙට් උනේ නැද්ද මේකෙන් ?? ඔන්න ආයෙත් bump කරා. වස්ති කියලත් නම් දාල නැගල ගිහිපු නිසා "පාචනේ", "වමනේ", "අතීසාරේ" වගේ නම් හොද නැද්ද බන් ?? ඒවාට logo හදන්නත් ලේසියි.

    134-1344144_clip-art-diarrhea-pictogram-free-view-diarrhea-icon.jpg
    young-man-vomiting-puking-vector-flat-cartoon-character-illustration-icon-white-background-vom...jpg
     
    Last edited:
    • Haha
    • Wow
    Reactions: vito and Lokka Bro

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Yeti හෝ yetistore කියලා දාපං. ඔන්නම් yeti කෙනෙක් දාලා brand කරන්න පුළුවන් :cool:
     
    • Love
    Reactions: Lokka Bro

    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    මචන්ලා සුපිරි නමක් suggest කරපල්ලකො.අකුරු හතරක් පහක් වගේ වෙන්නත් ඔනා.daraz,esty වගේ ගතියක් තියෙන්නත් ඔනා.පොඩි අයිඩියා එකක් ඔලුවෙ දුවනවා.හරි හමන් නමක් නෑ බන් පොඩි වෙබ් කට්ටක් ගහලා එෆ් බී එකේ පේජ් එකක් අටවගන ප්‍රොමෝට් පාරක් දාගන්න 😑

    ප.ලි ආතල් ගන්න හදන උන්ව හැදි ගෑවිලා පල 😑🤣
    Use 'mart' for last part. Eg- LankaMart