E-tel or Do?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    owa wala machan echara voice quality nathi seen ekak thiyenawa,man me lagadi,podi hora wedakata micromax Phone ekak gatta, :P apoooooooo sound nam melo rahak na (sound kiwwe call ekakadi eha patten ehena ekage voice eka,hitapu gaman u kiyana ewa ehenneth na )
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    mokakda model eka
     
    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    දෙකම් එකයි බං...‍චයිනා වල ස්ටැඩර් ෆොන් පි.සි.බි වගයක් තමයි හවුසින් දලා ලංකාවට එවන්නේ....හැබයි පාවිච්චියට අවුලක් නැහ. ‍ඩූ වල තියන ෆොන් සෙට් එකම ඉ.‍ටෙල් වලත් තියනවා...ඔනෙනම් මෙනුස් වල පොඩ්ඩක් වෙනස් කරම් ඇති.‍
     
    • Like
    Reactions: randy6667

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    දෙකම් එකයි බං...‍චයිනා වල ස්ටැඩර් ෆොන් පි.සි.බි වගයක් තමයි හවුසින් දලා ලංකාවට එවන්නේ....හැබයි පාවිච්චියට අවුලක් නැහ. ‍ඩූ වල තියන ෆොන් සෙට් එකම ඉ.‍ටෙල් වලත් තියනවා...ඔනෙනම් මෙනුස් වල පොඩ්ඩක් වෙනස් කරම් ඇති.‍

    du hoadada?
     
    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    du hoadada?
    ෆොන්ස් දෙකම හොඳයි...:D...‍ඩූ එක හොඳයි...හැබයි පාවිච්චියේ හැටියට තමයි..වොරනටි පිරියඩ් එකේ නම් මුකුත් වෙන එකක් නැහැ....හැබයි කාලය පැන්න ගමන් පොඩි පොඩි ලෙඩ දෙන්න පටන් ගන්නවා....:oo: සමන්‍ය චයිනිස් වල ‍එන ලෙඩ...අනික් චයිනිස් කම්පැනිස් වලට වඩා ටිකක් හොඳට කරන ‍රිලිස් එකක් තමයි ‍ඩූ එකයි...ඉ-ටෙල් එකයි...

    මගේ දැනම හැටිය ඩූ එකක් ගනින්..ෆොන්ස් දෙකම බලලා ඉන්න ඉ-ටෙල් පොඩඩ්ක් Toy ගතියක් ගන්නාව..
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ෆොන්ස් දෙකම හොඳයි...:D...‍ඩූ එක හොඳයි...හැබයි පාවිච්චියේ හැටියට තමයි..වොරනටි පිරියඩ් එකේ නම් මුකුත් වෙන එකක් නැහැ....හැබයි කාලය පැන්න ගමන් පොඩි පොඩි ලෙඩ දෙන්න පටන් ගන්නවා....:oo: සමන්‍ය චයිනිස් වල ‍එන ලෙඩ...අනික් චයිනිස් කම්පැනිස් වලට වඩා ටිකක් හොඳට කරන ‍රිලිස් එකක් තමයි ‍ඩූ එකයි...ඉ-ටෙල් එකයි...

    මගේ දැනම හැටිය ඩූ එකක් ගනින්..ෆොන්ස් දෙකම බලලා ඉන්න ඉ-ටෙල් පොඩඩ්ක් Toy ගතියක් ගන්නාව..

    thankx macho :)
     
    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    Micromax කියන්නේ ඉන්දියන් ප්‍ර‍ඩකට් එකකුත් නෙමෙයි..මේ අය හදවන්නේ චිනෙට කියවලා තමයි....අලිබබා එකේ උඹලා කැලි 1000ක් ඔර්ඩ්ර කරනවා නම් චිනෙන්..උඹලාට උඹලාගේ නමටම හවුසින් එක බ්‍රැන්ඩ් කරවලා ෆොන් එක හදවලා ගෙනවන්න පුළුවන්.......‍Do,Micromax,E tel,Forme, ඔක්කම් එකයි..පොඩ් පොඩ් වෙනස්කම් මෙනුයුස් වල තියනවා..ගොඩක් වෙලාව‍ට බ්‍රැන්ඩින් සොෆට් වෙයර් එකක් හම්බවෙනවා අර වාගේ 1000 ඔඩර්කරන කොට.ඉතින් එක පාවිච්ච කරලා මෙනුවස් වල‍ ෆචිරස් වෙනස් කරනවා ලංකාවේ කම්පැනිස්.
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Micromax කියන්නේ ඉන්දියන් ප්‍ර‍ඩකට් එකකුත් නෙමෙයි..මේ අය හදවන්නේ චිනෙට කියවලා තමයි....අලිබබා එකේ උඹලා කැලි 1000ක් ඔර්ඩ්ර කරනවා නම් චිනෙන්..උඹලාට උඹලාගේ නමටම හවුසින් එක බ්‍රැන්ඩ් කරවලා ෆොන් එක හදවලා ගෙනවන්න පුළුවන්.......‍Do,Micromax,E tel,Forme, ඔක්කම් එකයි..පොඩ් පොඩ් වෙනස්කම් මෙනුයුස් වල තියනවා..ගොඩක් වෙලාව‍ට බ්‍රැන්ඩින් සොෆට් වෙයර් එකක් හම්බවෙනවා අර වාගේ 1000 ඔඩර්කරන කොට.ඉතින් එක පාවිච්ච කරලා මෙනුවස් වල‍ ෆචිරස් වෙනස් කරනවා ලංකාවේ කම්පැනිස්.

    alcatel khmada?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Micromax කියන්නේ ඉන්දියන් ප්‍ර‍ඩකට් එකකුත් නෙමෙයි..මේ අය හදවන්නේ චිනෙට කියවලා තමයි....අලිබබා එකේ උඹලා කැලි 1000ක් ඔර්ඩ්ර කරනවා නම් චිනෙන්..උඹලාට උඹලාගේ නමටම හවුසින් එක බ්‍රැන්ඩ් කරවලා ෆොන් එක හදවලා ගෙනවන්න පුළුවන්.......‍Do,Micromax,E tel,Forme, ඔක්කම් එකයි..පොඩ් පොඩ් වෙනස්කම් මෙනුයුස් වල තියනවා..ගොඩක් වෙලාව‍ට බ්‍රැන්ඩින් සොෆට් වෙයර් එකක් හම්බවෙනවා අර වාගේ 1000 ඔඩර්කරන කොට.ඉතින් එක පාවිච්ච කරලා මෙනුවස් වල‍ ෆචිරස් වෙනස් කරනවා ලංකාවේ කම්පැනිස්.

    http://en.wikipedia.org/wiki/Micromax_Mobile

    Micromax is an Indian consumer electronics company located in Gurgaon, Haryana, India. Is the 3rd largest manufacturer in India and 12th largest handset manufacturer in the world.

    Micromax nam indian company ekak ... uba kiyana widiyata chinen apita ona widiyata phone ekak design karala manufacture kara ganna puluwan :yes: