Earbud recommendation

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    Earbud දෙකක් ගන්න ඔනි. හොද එකක් recommend කරන්න daraz එකෙන් හරි වෙන සයිට් එකකින් හරි ඔන්ලයින් ඔර්ඩර් කරන්න පුලුවන්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Earbud දෙකක් ගන්න ඔනි. හොද එකක් recommend කරන්න daraz එකෙන් හරි වෙන සයිට් එකකින් හරි ඔන්ලයින් ඔර්ඩර් කරන්න පුලුවන්.
    ganna adama

    earphone, headphone import ban karala
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    පොර නැනේ

    https://www.simplytek.lk/product/soundpeats-t3-active-noise-cancelling-wireless-earbuds/

    Me wage ekak balanna ehenan.

    E wunata man nan kyanne Sony, Samsung,etc. wage brand ekakata yanna puluwan nan hodai kyala. Habai dan 30+

    Oya range eke oya brand eke tama mata nan set wuna hoda ewa tienne..
    මෙවගේ බන් 6 months නෙද වොරෙන්ටි දෙන්නේ. මගේ කලින් තිබිච්ච එක අපේ ගෙවල් පැත්තේ ශොප් එකකින් ගත්ත xiaomi airdot එකක්. වොරන්ටිය 1 month හරි 3 month හරි දුන්නේ. මාස 4රෙන් වැඩ නැතුව ගියා. අනික එක කනට සෙට් වෙන්නෙත් නැ. මෙක බන් කලින් මිට අඩුවට නෙද තිබ්බේ. මුන් ප්‍රයිස් වැඩි කරලා නෙද
    ------ Post added on Aug 24, 2022 at 2:50 PM
     
    • Like
    Reactions: NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    පොර නැනේ

    මෙවගේ බන් 6 months නෙද වොරෙන්ටි දෙන්නේ. මගේ කලින් තිබිච්ච එක අපේ ගෙවල් පැත්තේ ශොප් එකකින් ගත්ත xiaomi airdot එකක්. වොරන්ටිය 1 month හරි 3 month හරි දුන්නේ. මාස 4රෙන් වැඩ නැතුව ගියා. අනික එක කනට සෙට් වෙන්නෙත් නැ. මෙක බන් කලින් මිට අඩුවට නෙද තිබ්බේ. මුන් ප්‍රයිස් වැඩි කරලා නෙද
    ------ Post added on Aug 24, 2022 at 2:50 PM
    ඔව්. Ekatama ara brand එකක් ගන්න qwwe. Mage galaxy plus ekata 1 year dunna.

    Dan okmoma wadi ne. Mage yaluwk okak gatta. 1 year වලට වැඩි දැන්. Tama wada.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    පොර නැනේ

    මෙවගේ බන් 6 months නෙද වොරෙන්ටි දෙන්නේ. මගේ කලින් තිබිච්ච එක අපේ ගෙවල් පැත්තේ ශොප් එකකින් ගත්ත xiaomi airdot එකක්. වොරන්ටිය 1 month හරි 3 month හරි දුන්නේ. මාස 4රෙන් වැඩ නැතුව ගියා. අනික එක කනට සෙට් වෙන්නෙත් නැ. මෙක බන් කලින් මිට අඩුවට නෙද තිබ්බේ. මුන් ප්‍රයිස් වැඩි කරලා නෙද
    ------ Post added on Aug 24, 2022 at 2:50 PM
    oya ranage eke hoda badu adui bn dn, warrnty th na, 6 month ewa gnna epa, ita wada tikk wadi ganak dala kalayak use karana ekak ganna. 15kata wage issara tibba samsung buds ehema, dannam patta ganan athi

    https://tecroot.lk/product-category...rderby=price&really_curr_tax=1993-product_cat

    meke balanna loku collection ekak athi
     
    • Like
    Reactions: NRTG

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    මාත් මෙහෙම පොස්ට් දාල අහල එකක් ගත්ත. ගත්තේ හැබැයි used එකක්. Anker Soundcore Liberty 2 Pro එකක්. 15කට. පොර අවුරුද්දක් යුස් කරලා. ඉක්මන් එකෙන් ගත්තේ.
    ඇපල් airpods pro එකට වැඩ සවුන්ඩ් පට්ට කොලිටි ආයේ වගකීමෙන් කියන්නේ. සවුන්ඩ් නං සවුන්ඩ් බේස් එහෙම පට්ට. හැබැයි ඇපල් වල වගේ එක එක වැඩකෑලි නෑ . ANC, transparency mode, අනන් මනං සෙන්සර් ඒවා මොකුත් නැහැ.
    Durability හොදයි. කනෙන් වැටෙන්නේ නෑ. ඇප් එකක් තියෙනවා ඒකෙ eq සෙටින්ග් බරගානක් තියෙනවා. මට නං පට්ට සැටිස් මේක ගැන. උබත් අවුලක් නැත්තන් ඉක්මන් එකේ යුස් කරපු එකක් හොයල බලපන් මොකද මන් 13 කට ගන්න ඉදපු එක stocks ඉවර වෙලා ආයේ එනකොට 22යි ගානක්. අලුතෙන්ම ගන්න කොහෙත්ම වටින්නේ නැහැ ඒ ගානට. මගේ අදහස කිව්වේ