recommend very Good EARBUDS from Daraz ♪♫

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    මටත් කියහල්ලා. සින්දු අහන්න්න නෙමෙයි. විනාඩි 15-20කට කනේ ගහගෙන ඉන්න. හොඳ මයික් එකක් තමා ඕන.
     
    • Wow
    Reactions: revox

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,349
    5,464
    113
    2-3k nam baseus offer yanawa daraz eke
    5 ta aduwen soundcore r50i
    meke NC thiyena ekath 5 ta aduwen yanawa offer kaleta
     
    • Like
    Reactions: revox

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,853
    13,895
    113
    මන් මේක් එකෙක්ම රෙකමන් කරල soundcore liberty 4 nc එකක් ගත්තා. දැන් අවෘරුදු දෙකක් වෙනවා. මෙකෙ බැටරි එක බස්සන්න නම් එක දිගට දව්සක් වත් අහන්න ඔන බන්. මන් සතියකට එක පාරයි තාමත් චාර්ජ් කරන්න්නෙ. මෙ දෙවෙනි පාරට විස්තරයක් එක්කම කමෙන්ට් එක දාන්නෙ කිරියෙ උන්ම මේක රෙකමන්ඩ් කරපු නිසා. කිරියට අපෙනුත් දෙයක් දෙන්න ඕන නිසා.

    මන් ගෙදර ඉන්නකොට සින්දු අහන්න audiotechnica m20 එකක් තියෙනවා. ඒක අවුරුදු 10 පරනයි බන්. දැන් අලුත් එකක් ගන්න ඕන. සවුන්ඩ් ආස නම්,පුපෙ අමාරුව ලොකුවටම තියෙනවානම් , සල්ලි තියෙනවනම් m50x එකක් ගනින්