Earbuds

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    බෝයිස්..ඊයර් බඩ් එකක් ගන්න ඕන..ෆෝන් එක නම් සැම්සුන්ග්.ඒත් සැම්සුන්ග් එකක් ගන්න සල්ලි නෑ :angry::angry::angry:

    • උබ​ල මොනවද යූස් කරන්නේ? ඔරිජිනල් ගන්න හොද කොහෙද කොළඹ?
    • Xiaomi Redmi AirDots ​හොදයිද?


     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,242
    113
    මම use කරන්නෙ airdots
    කියන්න තරම් වරදක් නැ
    Sounds and battery හොදයි.
    හැබැයි මම වෙන brands මොනවත් use කරලා නෑ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම use karanne joyroom. Rs 3500 sounds hoday. Battery හොඳයි. පැය 4 ක් නං අනිවා පුළුවන්. මට හිතෙන්නේ පැය 6k වත් පුළුවන් ඇති. බලලා නැ.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,417
    1,491
    113
    Srilanka
    Airdots hndai, 3200ta gatte.. 4-5hrs tynawa.. Sound waradak nehe.. Budget earbud ekakaata denna puluwan hondama sound ekak tynwa..