බෝයිස්..ඊයර් බඩ් එකක් ගන්න ඕන..ෆෝන් එක නම් සැම්සුන්ග්.ඒත් සැම්සුන්ග් එකක් ගන්න සල්ලි නෑ :angry::angry::angry: උබල මොනවද යූස් කරන්නේ? ඔරිජිනල් ගන්න හොද කොහෙද කොළඹ? Xiaomi Redmi AirDots හොදයිද?