දැන් adf.ly නැද්ද? ඒකට මොකද වුණේ?
TARO කාට හරි දාපු comment එකක දාලා තිබුණා click එකකට ටිකක් වැඩිපුර ගෙවන site එකක්. ඒකෙ video ads ලු පෙන්නන්නෙ. මං හිතන්නෙ දැන් එයාව ban කරලද මන්දා.