කලින් Post දාලා තිබ්බා Adf.ly එකෙන් හම්බ කරපු එක ගැන.දැන් ඒ Company එක නැති හින්දා Alternative එකක් විදියට හොද Ouo.io තමයි.
https://elakiri.com/threads/දවස්-22න්-rs-46000-adf-ly-එකෙන්.2074459/
මේක එකෙන් Adf.ly හම්බ කරනවා වගේ 1/3 එකක් වගේ තමයි Earning එන්නේ
. හැබැයි User Experience එක පොඩ්ඩක් හරි හොද හින්දා Use කරනවා.
ඔයාලට Payonner (Minimum Payout 50$) නැත්තම් Paypal (Minimum 5$) එකෙන් ලේසියෙන් Payout ගන්න පුලුවන්. මම දැනට පාවිච්චි කරන්නේ Paypal එක.
Customer Support එක පවා ගොඩක් හොදයි.
Cons -
මුන් එක IP එකෙන් එක Count එකයි ගන්නේ. ඊලග Click එකෙදී Rates පට්ට අඩුයි
. දවසකට Unique 15000 Clicks වලට 15$-20$ ගෙවනවා මොන රටින් ආවත් කිව්වට උන් එහම ගෙවන්නේ නෑ. 10$ වගේ තමයි Maximum Pay කරන්නේ.
My Earnings Last Month - $42.18 (42.18 x 318 = Rs. 13,413.24)
Payout -
අන්තිමට කියන්න තියෙන්නේ ලොකු ගානක් නැතිවුනත් Lifetime Earning කරන්න පුලුවන් income Source එකක්. හරියට Traffic එක ඇදගත්තොත් මේ විදියට Earn කරන්න පුලුවන්. (Internet එකෙන් පල්ලෙහා Earning Report එක ඉස්සුවේ.)
https://elakiri.com/threads/දවස්-22න්-rs-46000-adf-ly-එකෙන්.2074459/
මේක එකෙන් Adf.ly හම්බ කරනවා වගේ 1/3 එකක් වගේ තමයි Earning එන්නේ
. හැබැයි User Experience එක පොඩ්ඩක් හරි හොද හින්දා Use කරනවා.ඔයාලට Payonner (Minimum Payout 50$) නැත්තම් Paypal (Minimum 5$) එකෙන් ලේසියෙන් Payout ගන්න පුලුවන්. මම දැනට පාවිච්චි කරන්නේ Paypal එක.
Customer Support එක පවා ගොඩක් හොදයි.
Cons -
මුන් එක IP එකෙන් එක Count එකයි ගන්නේ. ඊලග Click එකෙදී Rates පට්ට අඩුයි
. දවසකට Unique 15000 Clicks වලට 15$-20$ ගෙවනවා මොන රටින් ආවත් කිව්වට උන් එහම ගෙවන්නේ නෑ. 10$ වගේ තමයි Maximum Pay කරන්නේ.My Earnings Last Month - $42.18 (42.18 x 318 = Rs. 13,413.24)