මම JBL Headset එකක් Order කරා. පොඩි ගාණක එකක්දැන් සල්ලි Deposit කරලා Slip යවලා මාස ගාණක් තාම Deliver කරේ නෑ. මැසේඡ් වලට Reply කරන්නේ දවස් ගාණකට පස්සේ. බොරුවට එක එක දවස් වලට එයි කියලා කියනවා.
Scam Site එකක්
Scam Site එකක්
6700k බන්. හෙට එනවලු පොයිය වෙන්නැතිkeeyada?
site eka wada nane6700k බන්. හෙට එනවලු පොයිය වෙන්නැති
Address එක අගලවත්තේ6700k බන්. හෙට එනවලු පොයිය වෙන්නැති
තව සතියක් බලලා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරනවා කියන්න එවන්නේ නැත්තං.මම JBL Headset එකක් Order කරා. පොඩි ගාණක එකක්දැන් සල්ලි Deposit කරලා Slip යවලා මාස ගාණක් තාම Deliver කරේ නෑ. මැසේඡ් වලට Reply කරන්නේ දවස් ගාණකට පස්සේ. බොරුවට එක එක දවස් වලට එයි කියලා කියනවා.
Scam Site එකක්
පින් අතේ වැඩ කරන්න ආසයි වගේsite එක වැඩත් නෑනෙ අපිට order එකක් දාන්න
එල ඔව් බන් එහෙම කරනවාතව සතියක් බලලා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරනවා කියන්න එවන්නේ නැත්තං.
6700ට ඔරිජිනල් jbl?6700k බන්. හෙට එනවලු පොයිය වෙන්නැති
Danne na machan eke thibba ekak baluwe ithin podi ekak loku ewa nemei6700ට ඔරිජිනල් jbl?
Mama wage modayo ahu wenwaඅඩෝ මෙහෙම ස්කෑම් සයිට් එකක් හදාගන්න මටත් ආසයි, හෙණට අහුවෙන සීන් තියෙනවනෙ
සයිට් එකෙන්ද ඕඩර් කලේ ෆේස්බුක්ද?Danne na machan eke thibba ekak baluwe ithin podi ekak loku ewa nemei
Mama wage modayo ahu wenwa
------ Post added on Oct 11, 2024 at 4:24 PM
OP mistake --> S missing..
orders ටිකක් දැම්ම අපි ඔක්කොටම බඩු එවන්න කියල.