Earphone.lk කම්බ හොරු

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මම JBL Headset එකක් Order කරා. පොඩි ගාණක එකක්දැන් සල්ලි Deposit කරලා Slip යවලා මාස ගාණක් තාම Deliver කරේ නෑ. මැසේඡ් වලට Reply කරන්නේ දවස් ගාණකට පස්සේ. බොරුවට එක එක දවස් වලට එයි කියලා කියනවා.

    Scam Site එකක්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මම JBL Headset එකක් Order කරා. පොඩි ගාණක එකක්දැන් සල්ලි Deposit කරලා Slip යවලා මාස ගාණක් තාම Deliver කරේ නෑ. මැසේඡ් වලට Reply කරන්නේ දවස් ගාණකට පස්සේ. බොරුවට එක එක දවස් වලට එයි කියලා කියනවා.

    Scam Site එකක්
    තව සතියක් බලලා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරනවා කියන්න එවන්නේ නැත්තං.
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    තව සතියක් බලලා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරනවා කියන්න එවන්නේ නැත්තං.
    එල ඔව් බන් එහෙම කරනවා
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    6700ට ඔරිජිනල් jbl?
    Danne na machan eke thibba ekak baluwe ithin podi ekak loku ewa nemei

    අඩෝ මෙහෙම ස්කෑම් සයිට් එකක් හදාගන්න මටත් ආසයි, හෙණට අහුවෙන සීන් තියෙනවනෙ
    Mama wage modayo ahu wenwa
    ------ Post added on Oct 11, 2024 at 4:24 PM
     
    • Like
    Reactions: iworld

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    bBmimKz.png

    3kbXC3j.png

    Xjt0ZGp.png