Earth වෙන්නෙ නෑ current වදිනවා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    කුකුලොහ්,
    අපේ ගෙදර තියෙන plug point වලට PC එක ගැහුවම PC එකේ casing එකෙනුයි USB port වලිනුයි කරන්ට් එක වදිනවා නේ බන්. එහෙම නැති plug point 2i තියෙන්නේ. අනිත් ඔක්කොම ඒ වගේ. Electrician ට කිව්වම කියනවා බාස්ලා කපරාරු ගහද්දී loops ගලවලගෙන නිසා කියලා. මේක හෙන risky නේද බන්? මේකට කරන්න දෙයක් නැද්ද ආයෙත් බිත්ති කඩන්නේ නැතුව?

    1686202975950.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කපරාරු ගහද්දි ලූප් ගැලවෙන්න විදියක් නෑ
    එහෙනං නිකං අමුනල ඇති
    හරිවිදියට අමුණනවනං නිකම්ම ගැලවෙන්නෙ නෑ එහෙම
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වාහාම හදපම්, නැත්නම් උබ්ලැයි ගෙදර එකෙක් කරන්ට් වැදිලා මැර්ලා යාවි, ඉට පස්සෙ මෙකෙ හැලි ලියන්න එප
     
    • Like
    Reactions: KrishanL89 and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    කුකුලොහ්,
    අපේ ගෙදර තියෙන plug point වලට PC එක ගැහුවම PC එකේ casing එකෙනුයි USB port වලිනුයි කරන්ට් එක වදිනවා නේ බන්. එහෙම නැති plug point 2i තියෙන්නේ. අනිත් ඔක්කොම ඒ වගේ. Electrician ට කිව්වම කියනවා බාස්ලා කපරාරු ගහද්දී loops ගලවලගෙන නිසා කියලා. මේක හෙන risky නේද බන්? මේකට කරන්න දෙයක් නැද්ද ආයෙත් බිත්ති කඩන්නේ නැතුව?

    View attachment 207058
    Gedara earth eka balapan huththo. Marennada hadanne?

    Onam umba eka tanak balala eken earth ekak gahaganin. habei okkoma connectivity aul karalanam kela wenawa
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කපරාරු ගහද්දි ලූප් ගැලවෙන්න විදියක් නෑ
    එහෙනං නිකං අමුනල ඇති
    හරිවිදියට අමුණනවනං නිකම්ම ගැලවෙන්නෙ නෑ එහෙම
    මේ කතාව ඇත්ත එහෙම ගැලවෙන්න කොහොමවත් බැහැ මොකට ඔය වයර් කිසිම තැනකින් joint කරන්නේ නැහැ. මොකක් හරි වයරින් කරපු එකා පුලක් කෙලලා වගේ. ඉක්මනට ඕක හදාගන්න. ඕක ලොකු අවදානම් වැඩක්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මේ කතාව ඇත්ත එහෙම ගැලවෙන්න කොහොමවත් බැහැ මොකට ඔය වයර් කිසිම තැනකින් joint කරන්නේ නැහැ. මොකක් හරි වයරින් කරපු එකා පුලක් කෙලලා වගේ. ඉක්මනට ඕක හදාගන්න. ඕක ලොකු අවදානම් වැඩක්

    මම ඔය සයිඩ් එක ගැන දන්නේ නෑ බන්. ඒ නිසා කියන්න ගියේ නෑ මුකුත්.
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ෆේස් බුක් එකෙ තියෙනවා විදුලි කාර්මික එකමුතුව or ඒවගේ ලගින් යන නමක්... එකේ ඉලෙක්ට්‍රිෂන්ලා ඉන්නවා... අහලා බලන්න... උබලගේ ගෙවල් වලට ලග පාතින් කෙනෙක් හොයා ගන්නත් පුළුවන්... සමහර එවුන් නම් රට වටේම ගිහින් වැඩත් කරනවා... උබගේ වැඩේ ලොකු වැඩක් නම් දුරින් හරි එකෙක් ඒවි... පොඩි දවසක වැඩක් නම් ලගින් කෙනෙක් හොයා ගනින් ඕකෙන්...
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    කුකුලොහ්,
    අපේ ගෙදර තියෙන plug point වලට PC එක ගැහුවම PC එකේ casing එකෙනුයි USB port වලිනුයි කරන්ට් එක වදිනවා නේ බන්. එහෙම නැති plug point 2i තියෙන්නේ. අනිත් ඔක්කොම ඒ වගේ. Electrician ට කිව්වම කියනවා බාස්ලා කපරාරු ගහද්දී loops ගලවලගෙන නිසා කියලා. මේක හෙන risky නේද බන්? මේකට කරන්න දෙයක් නැද්ද ආයෙත් බිත්ති කඩන්නේ නැතුව?

    View attachment 207058
    Earth eka lose
    Aniwa eka balapan :yes:
    Honda technician knk gennala A to Z balapan.
    Gana keeya wuanth kamak na saha goda wedakam kalata hari yanne na :yes:
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Mulinma gedara RCCB eka (Trip switch eka) test karala balanna... eke ethi test kiyala button ekak, eka press kalama trip wenawada kiyala balanna... ita passe eka eka plug eke earthing wedada kiyala balanna two pin plug ekak tyana fan ekak wage aragena off karala tyana socket ekakata earth ekai live ekayi (Normaly dhakunu atha pette pin eka) connect wena widihata plug karanna... ita passe socket eke switch eka danna (Switch eka daddi fan eka allanna epa eaarth leakage ekak thibboth current wadinna puluwan)... trip eka off wenawa nam earth eka weda... fan eka weda ne kiyanne e socket ekata ena earth cable eka gedara earth rod ekata llop wela connect wela ne kiyana eka... digatama weda kiyanne earth connection eke aulak ne trip switch eka hariyata weda ne... Meka rough idea ekak ganna kramayak... hariyata standard walata wedada kiyala kiyanna be...
    ehema kalama trip eka off wunath, e socket ekata PC eka connect kalama casing eken current wadinawa kiyanne hethu kipayak wenna puluwan... e socket ekata ena earth connection eke podi loose connection ekak tyenna puluwan... netnam PC eke power supply eke earth eka hariyata socket eke earth ekata connect wenne nethi eka...
    PC wala tyenne Switch mode power supply kiyala unit ekak.. ewagen podi earth leakage current ekak generate karanawa... eka normal... hebei leakage current eka earth eka through floor wenna tyenna oni.. PC eke power cable eke podi connection aulak, power supply unit eke podi aulak wenna puluwan hethuwa...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මේ කතාව ඇත්ත එහෙම ගැලවෙන්න කොහොමවත් බැහැ මොකට ඔය වයර් කිසිම තැනකින් joint කරන්නේ නැහැ. මොකක් හරි වයරින් කරපු එකා පුලක් කෙලලා වගේ. ඉක්මනට ඕක හදාගන්න. ඕක ලොකු අවදානම් වැඩක්
    අර්ත් වයර් ජොයින්ට් කරන විදියක් තියනෙව මචං
    T Joint
    පට්ට වැඩක් ඒක..

    Mulinma gedara RCCB eka (Trip switch eka) test karala balanna... eke ethi test kiyala button ekak, eka press kalama trip wenawada kiyala balanna... ita passe eka eka plug eke earthing wedada kiyala balanna two pin plug ekak tyana fan ekak wage aragena off karala tyana socket ekakata earth ekai live ekayi (Normaly dhakunu atha pette pin eka) connect wena widihata plug karanna... ita passe socket eke switch eka danna (Switch eka daddi fan eka allanna epa eaarth leakage ekak thibboth current wadinna puluwan)... trip eka off wenawa nam earth eka weda... fan eka weda ne kiyanne e socket ekata ena earth cable eka gedara earth rod ekata llop wela connect wela ne kiyana eka... digatama weda kiyanne earth connection eke aulak ne trip switch eka hariyata weda ne... Meka rough idea ekak ganna kramayak... hariyata standard walata wedada kiyala kiyanna be...
    ehema kalama trip eka off wunath, e socket ekata PC eka connect kalama casing eken current wadinawa kiyanne hethu kipayak wenna puluwan... e socket ekata ena earth connection eke podi loose connection ekak tyenna puluwan... netnam PC eke power supply eke earth eka hariyata socket eke earth ekata connect wenne nethi eka...
    PC wala tyenne Switch mode power supply kiyala unit ekak.. ewagen podi earth leakage current ekak generate karanawa... eka normal... hebei leakage current eka earth eka through floor wenna tyenna oni.. PC eke power cable eke podi connection aulak, power supply unit eke podi aulak wenna puluwan hethuwa...
    ඇයි මචං එහෙම SMPS වලින් කරන්ට් එකක් ලීක් කරන්නෙ?
    ------ Post added on Jun 8, 2023 at 4:24 PM
     
    • Love
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ඇයි මචං එහෙම SMPS වලින් කරන්ට් එකක් ලීක් කරන්නෙ?
    ------ Post added on Jun 8, 2023 at 4:24 PM
    Danna vidihata SMPS wala mulinma AC DC conversion ekak wenawa... ita passe DC Voltage regulate Kara ganne pulse width modulation walin... E kiyanne DC voltage eka ON and OFF karala tyana time eke percentage eka wenas karala... Ekata karana switching waladi generate wena leakage current eka... Power transistor Hari triac ekak gattath onima semiconductor device ekak wagema leakage currents tyanawa nehh... Ethakota onama welawaka electronics wala switching operations wenawa kiyanne leakage currents generate wenawa...