Earth වෙන්නෙ නෑ current වදිනවා

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලගදි අපේ පැත්තෙ අවුරුදු 9ක පොඩි ලමයෙක් මැරුනා බන් ෆ්‍රිජ් එකේ දොර අල්ලල කරන්ට් එක වැදිල :( ඒ ගෙදරත් ඔය earth වයර් අවුලක් තිබිල තියෙන්නෙ.. පවු පොඩි එකා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    ලගදි අපේ පැත්තෙ අවුරුදු 9ක පොඩි ලමයෙක් මැරුනා බන් ෆ්‍රිජ් එකේ දොර අල්ලල කරන්ට් එක වැදිල :( ඒ ගෙදරත් ඔය earth වයර් අවුලක් තිබිල තියෙන්නෙ.. පවු පොඩි එකා...
    අර්ත් වයර් එකේ විතරක් අවුල තිබුණට ඔහොම වෙන්න විදියක් නෑ
    මොකද අරත් එක හරියට නැති වුණත් ට්‍රිප් ස්විච් එක වැඩනං ටක් ගාල ගෙදර කරන්ට් එක ඕෆ් වෙනව
    මොකද කරන්ට් එක අපේ ඇග හරහා භූගත වුණ ගමන් ට්‍රිප් එක off වෙනව
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අර්ත් වයර් එකේ විතරක් අවුල තිබුණට ඔහොම වෙන්න විදියක් නෑ
    මොකද අරත් එක හරියට නැති වුණත් ට්‍රිප් ස්විච් එක වැඩනං ටක් ගාල ගෙදර කරන්ට් එක ඕෆ් වෙනව
    මොකද කරන්ට් එක අපේ ඇග හරහා භූගත වුණ ගමන් ට්‍රිප් එක off වෙනව
    දන්නෑ බන්... කොහොමහරි ෆ්‍රිජ් එකේ දොර අල්ලල කරන්ට් එක වැදිල තමයි ඒ පොඩි දරුවා මැරුනෙ.. :dull:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Danna vidihata SMPS wala mulinma AC DC conversion ekak wenawa... ita passe DC Voltage regulate Kara ganne pulse width modulation walin... E kiyanne DC voltage eka ON and OFF karala tyana time eke percentage eka wenas karala... Ekata karana switching waladi generate wena leakage current eka... Power transistor Hari triac ekak gattath onima semiconductor device ekak wagema leakage currents tyanawa nehh... Ethakota onama welawaka electronics wala switching operations wenawa kiyanne leakage currents generate wenawa...
    But the leakage current of a power transistor means the reverse biasing current of that device, which does not imply an electric leak to the chassis (earth).
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අර්ත් වයර් එකේ විතරක් අවුල තිබුණට ඔහොම වෙන්න විදියක් නෑ
    මොකද අරත් එක හරියට නැති වුණත් ට්‍රිප් ස්විච් එක වැඩනං ටක් ගාල ගෙදර කරන්ට් එක ඕෆ් වෙනව
    මොකද කරන්ට් එක අපේ ඇග හරහා භූගත වුණ ගමන් ට්‍රිප් එක off වෙනව
    එහෙම වෙන්නේ නැ බන් හුගාක් උන් මැරෙනවා වැදුනු ගමන්. මටත් ඉතින් ෆේස් එක ඔනේ තරම් වැදිලා තියනවා. වෙලාව තමා. Current එක එක්ක වැඩ කරද්දි, board එකේ නිකන් හරි ගලවලා බලනවානම් සපත්තු සෙරෙප්පු දාගන්න. මොකද ඔක බලන්න ගියාම ඉවරයක් නැ. වැයර් හොල්ලන්න අල්ලලා බලන්න එක එක එවා කරන්න කියලා හිත කියනවා. අටොපු එකා කොහොම අටවලාද දන්නේ නැනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,033
    1
    43,450
    113
    එහෙම වෙන්නේ නැ බන් හුගාක් උන් මැරෙනවා වැදුනු ගමන්. මටත් ඉතින් ෆේස් එක ඔනේ තරම් වැදිලා තියනවා. වෙලාව තමා. Current එක එක්ක වැඩ කරද්දි, board එකේ නිකන් හරි ගලවලා බලනවානම් සපත්තු සෙරෙප්පු දාගන්න. මොකද ඔක බලන්න ගියාම ඉවරයක් නැ. වැයර් හොල්ලන්න අල්ලලා බලන්න එක එක එවා කරන්න කියලා හිත කියනවා. අටොපු එකා කොහොම අටවලාද දන්නේ නැනේ.
    කරන්ට් එක වැදිල මිලි තත්පර ගානකින් ට්‍රිප් එක off වෙනව නේ :unsure:
    අනේ මංද පොඩි එකෙක් හින්දද දන්නෙ නෑ. හමේ ප්‍රතිරෝධය මදි ඇති
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කරන්ට් එක වැදිල මිලි තත්පර ගානකින් ට්‍රිප් එක off වෙනව නේ :unsure:
    අනේ මංද පොඩි එකෙක් හින්දද දන්නෙ නෑ. හමේ ප්‍රතිරෝධය මදි ඇති
    ඔවු එහෙම වෙන්න ඔනේ අපෙත් හිටපු ගමන් මොටරේ පෙට්ටිය ඇතුලට වතුර ගියමා දාපු ගමන් යනවා. පොඩ්ඩ ඇත්නම් off වෙනවා. එක නිසා බයක් නැ.

    එක පාරක් කුලියට හිටපු ගෙදරක කරන්ට් ගියපු වෙලාවේ උගේ වයරින් එක බලන්න කියලා බෝඩ් එක ගලවලා බැලුවා. මොකද ඌ මොටරේට වෙනම ලයින් එකක් ඇදලා තිබ්බා. ඔකේ කෙස් එකකට. ගලොපුවාම trip එකේ ෆේස් එක breaker වලට බෙදිලා යන විදිහක් පේන්න තිබ්බේ නැ. මොන රෙද්ද කියලා අල්ලලා බැලුවා. අයේ පුටුවක් තියලා උඩින් බැලුවා. යකො මු තබ බාර් එකක් කෙලලා බේකර් ටික දිගට. එක තමා අල්ලලා තියෙන්නේ. ඔලුවේ අතගහගෙන පිටි පස්ස හැරිලා බලද්දි ලයිට් ඇවිල්ලා. මාර වෙලාවකින් තමා බේරුනේ. අම්මෝ අයෙනම් ඔය වගේ චනස් දෙන්නේ නැ.

    මට තියන ප්‍ර්ශ්නේ දැන් අපේ නිවුටල් එකෙන් වත් කරට් වදින්නේ නැ
     
    නියුටල් එකෙන් :confused:
     
    • Haha
    Reactions: jzx and NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මටත් ඔය කේස් එකම වුනා දැන් මාස දෙකකට විතර කලින්. PC එක වෙන කාමරේකට ගත්ත. ඒකෙ ප්ලග් පොයින්ට් වලට ගැහුවම කරන්ට් වදිනව. අවුල හෙව්වට සෙට් වුනේම නෑ. පස්සෙ earth කූරක් ගෙනල්ල ඒ ප්ලග් එකට විතරක් earth කරා. දැන් වැඩේ හරි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ගලොපුවාම trip එකේ ෆේස් එක breaker වලට බෙදිලා යන විදිහක් පේන්න තිබ්බේ නැ. මොන රෙද්ද කියලා අල්ලලා බැලුවා. අයේ පුටුවක් තියලා උඩින් බැලුවා. යකො මු තබ බාර් එකක් කෙලලා බේකර් ටික දිගට. එක තමා අල්ලලා තියෙන්නේ.
    trip eken phase line ekak aran kohomath busbar ekak thama neh bn gahanne breaker tikata :unsure:
     
    • Like
    Reactions: Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    trip eken phase line ekak aran kohomath busbar ekak thama neh bn gahanne breaker tikata :unsure:
    ඔවා අලිත් දේවල් නේ. ඉස්සර ගෙවල් වල අර මේන් වයර් එකම කප කපා හරි මොකක් හරි earth වයර් එකක් හරිනේ ගහලා තියෙන්නේ. මම ඔය එහෙම එකක් දැක්කාමයි.

    නියුටල් එකෙන් :confused:
    ඇල්ලුවා කියලා වදින්නේ නැද්ද? මන් හිතුවේ ලාවට වදින්නේ නිවුටල් එකෙන් කියලා. :lol: :lol:
    ------ Post added on Jun 8, 2023 at 6:27 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ape gedara uda thattuweth oya scene eka tinna uda thattuwe earth eka tibbe na. Baba awidinna lan wena nisa ma mama earth eka denma. Eth rooms dekaka case eka tibba.

    sivilimata negala balapuhama. Rooms deke earth line eka main earth ekata set wela na. Hadala denmata passe hari giya.