Documentary | Family
යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2017 ඔක්තෝබර් 06 වැනිදා සිට ලොව පුරා විකාශය වුණු සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Dale, Lixin Fan, Peter Webber යන අධ්‍යක්ෂවරුන් තිදෙනායි. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ Frank Cottrell Boyce, Richard Dale, Geling Yan විසින්. ඉතින් මේක ඉදිරිපත් කරන්නේ Robert Redford කියන කථිකයා සහ Jackie Chan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Earth Film Productions කියන ආයතය විසින්. ඉතින් මේ චිත්‍රපටයට 7.7 ඉහළ IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය සම්මාන දෙකකට නාම යෝජනා වෙලා තියෙනවා. මිනිත්තු 95 පුරාවටම දිවෙන මේ චිත්‍රපටය ස්වාභාවික ලෝකයේ ඇති අපරිමිත ඓශ්චර්ය ගැන තමයි කියවෙන්නේ. එක් දිනක් තුළ ලෝකයේ ඈත කෙළවර සිට නොයිඳුල් වැසි වනාන්තර දක්වා ජීවීන් තම ජීවී ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරය මේ අපූරු සිනමා නිර්මාණය මගින් නැරඹීමේ හැකියාව තිබෙනවා. නූතන දියුණු තාක්ෂණය භාවිත කරමින් ඉතාමත් සමීප සජීවී අලංකාර දසුන් ඔබට මේ චිත්‍රපටය හරහා දැකගත හැකි වෙනවා.
උපුටා ගැනීම්
https://openload.co/f/jw0IMU9GprQ/O.blu.72.90.64.razor.zipබයිස්කෝප්එල්කේ ඩොට් කොම්/earth-one-amazing-day-2017-sinhala-subtitles/
බයිස්කෝප්ඩවුන්ලෝඩ් ඩොට් කොම්/2018/04/20/earth-one-amazing-day-2017/