Massive ekak newene bn
Massive ekak newene bn
https://www.livemint.com/news/india/massive-earthquake-tremors-felt-in-delhincr-11696325076503.htmlA strong earthquake with a magnitude of 6.2 and an epicenter in Nepal triggered panic and evacuations in parts of the Delhi.
Massive ekak newene bn
kiwwa wagema wela nedaඅද ඇෆ්ගනිස්තානයේ තව එකක් වෙලා Magnitude 6.3 ක. දැනට 2000+ මැරිලා කියලා කියන්නෙ.Taliban කියන ගණන් නම් විශ්වාස කරන්න බෑ ඉතින්.
View attachment 216332
ඔව් නේ, මේ දෙවෙනි එක දවස් 10 ඇතුලත මේ Region එකේ. මම කාලෙක ඉඳලා මේ Scientist ගේ Twitter එක Follow කරනවා. Predictions වල Accuracy එක සෑහෙන්න වැඩියි. ඒත් ඉතින් කලින් කිව්වා කියලා කරන්න දෙයකුත් නෑ නේ මිනිස්සුන්ට.kiwwa wagema wela neda
මයින්ද මාහත්තයෝ... සරුවක් වෙන්න වගේ...මේ 2023 දෙසැම්බර 26 පෝය දිනයක්


