Earthquake ඵකක් වෙනවලු 😳

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Magnitude 6.2 කියලා තියනවා දැක්කා. 6 කියන්නෙ Scale එකේ "Strong" නේ එන්නෙ. අනික ගොඩබිමේ. Massive නොවී ඔය ගාණින් ගිහින් ඉවර වුනොත් ඇති. 🤞🏽

    IMG_3371.jpeg

    Massive ekak newene bn
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අද ඇෆ්ගනිස්තානයේ තව එකක් වෙලා Magnitude 6.3 ක. දැනට 2000+ මැරිලා කියලා කියන්නෙ. :cry: Taliban කියන ගණන් නම් විශ්වාස කරන්න බෑ ඉතින්.

    IMG_3460.jpeg
     
    • Sad
    Reactions: windows_ubuntu

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    kiwwa wagema wela neda
    ඔව් නේ, මේ දෙවෙනි එක දවස් 10 ඇතුලත මේ Region එකේ. මම කාලෙක ඉඳලා මේ Scientist ගේ Twitter එක Follow කරනවා. Predictions වල Accuracy එක සෑහෙන්න වැඩියි. ඒත් ඉතින් කලින් කිව්වා කියලා කරන්න දෙයකුත් නෑ නේ මිනිස්සුන්ට. 😔