EARTH'S 2ND MOON

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    නාසා ආයතනය මගින් පෘතුවිය වටා යන දෙවන චන්ද්‍රයෙක් ගැන තහවුරු කරයි.



    එය ASTEROID 2016 HO3 ලෙස නම් කර ඇත.මෙම කුඩා ග්‍රහකය අඩි 12 ත් 300 ත් අතර විශාලත්වයක් ගනි.එම ග්‍රහකය පෘතුවියේ සිට කිලෝ මීටර මිලියන 14 දුරින් පෘතුවිය වටා භ්‍රමණය වන බව ඔවුන් පවසයි
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    කෝ අපෝ ඔරියන්තුමා.. කරුණාකර මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න කෝ්