Easy සිංහල keyboard

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
උබල firefox පාවිච්චිකරනවානම් qsFOX kiyana addon 1ක දාගන්න.

එක තරම් ලෙසි 1ක් මට තාම හම්බ වෙලා නැ.
F12 ඔබපුවාම් keyboard 1ක සිංහල වෙනවා.
F8 ඔබපුවාම keyboard 1ක English වෙනවා..


https://addons.mozilla.org/en-US/firefox/addon/53146
Firefox crashed after installation.
Operating system : Windows 7 Ultimate Build 7600 (64bit)
 
Nov 24, 2008
14,813
575
0
78
මෙන්න මේක තමයි ලේසිම....
http://www.elakiri.com/forum/showthread.php?t=256247
හෝ http://www.elakiri.com/forum/showthread.php?t=239345
ඕනෙම තැනක සිංහලෙන් කොටන්න පුලුවන්...!
සිංහල , ඉංග්‍රීසි මාරු කර ගන්න නම් ඉතින් තියෙන්නෙ, Scroll Lock
හෝ Pause Break බටින් එක ඔබන එක විතරයි.
එතකොට ටාස්ක් බාර් එකෙ වෙලාව පෙන්නන තැන අදාල භාෂව පෙනනවා
( "සි" )
31134077.jpg

ඕනෙම තැනක, සිංහලෙන් කොටන්න පුලුවන් කියන්නෙ, ෆෝල්ඩර් උනත් සිංහලෙන් නම් කරන්න පුලුවන්..
61254112.png

Try this... එතකොට තේරෙයි මොකක්ද ලේසි කියලා....
-----
අනික තමයි.. ඔයා දපු ත්‍ර්ඩ් එක REPOST
http://www.elakiri.com/forum/showthread.php?t=318565
(ඒත් ඒක නොදැකපු කස්ටියට , මේක දැම්ම එක පහසුවක් වේවි)