ඇදිරිනීතිය වෙලාවේ ඔයාලගේ ගෙදර ඉදන්ම Bill payment කරන්න Phone එකට Reload දාගන්න ලේසිම විදිහක්. ඒ වගේම FREE Reload දිනාගන්න විදිහක්
ඕවා දාන්නත් බෑන්ක් එකවුන්ට් එකේ සල්ලි තියෙන්න එපැයි බං.
අර 10,000 ගන්න නේද video එක හැදුවෙ![]()
check upload dateඕව ආපු කාලෙ ප්‍රමෝට් කරන්න පට්ට Discounts දුන්නෙ දැන් ඒකටත් එක්ක දැන් අපිට ඕන කැමති ගානක් රීලෝඩ් කරන්නවත් බැහැ බයිල තමයි තියෙන්නෙ හැම උත්තෙම
ඔව් කලින් රුපියල් 20 අඩුම පුළුවන්. දැන් දෙන්නේ අඩුම 100. මේක අයින් කරලා මම මොබිටෙල් සෙල්ෆ් කෙයාර් ඇප් එක දාගත්ත. ඔකුන්ගේ ලොකුකම් බලන්න ඕන නෑනේ එතකොට.
bank payment gateway walin paymaster kattiyawa 100 ta adu ewa block karala. but they are under discussion about it. but oyalata 29 idan onama package ekak danna puluwan.
bank payment gateway walin paymaster kattiyawa 100 ta adu ewa block karala. but they are under discussion about it. but oyalata 29 idan onama package ekak danna puluwan.

අඩුම ඩේටා පැකේජ් එකත් තියෙන්නේ 99 විතරයි.![]()
anyway im only review this app. not personal agendas with app or developers