Easy Cash Scam ඉසි කැෂ් ෙහාරකම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Ubala ohoma kiyanwa me lagadi.. Kudu allanna kiyala Pradesiya lekam haraha Gramsewakta call ekka aran... tibuna... Hadisi police watalim ekakayen widihta... Kudukaraya wikunana eka inne oyage wasame kiyala api eya allana aynne un ganudenu karanne ezee cash haraha puluwannam mahattayoo me no eka uge mekata Rs25000 dana kiyala. api baduth ekkama miniha allaganam kiyala..
    itn Gramaya pradesiya lekamuth call karala kiyapu eke sekayak nohita.. lakunu dagannath puluwan nisa 25k dala...
    echarma tama.. enna kiyapu tenata yankota ..arun salli aran gihilla..
    komada game eka.. eka nisa ubala parissamin weda karapalla...

    ඔවු ඔයි අර මම කියපු එකාට කෝල් එක දීලා ඌ කියලා ශුවර් නැහැ කියලා
    එතකොට කිලා ලංකා බැංකුවට දැනුම් දීල තියෙන්නෙ ඒක නිසා ලගම ලංකා බැංකුවට එන්න එතනදි නම කියලා කතා කරයි කියලා
    අරුන් බැංකුවට කෝල් එකක් දීල මෙන්න මේ නම තියන කෙනෙක් බැංකුවට ඇවිත් ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න කියලා, බැංකුවෙන් අරූගෙ නම කියලා කතා කරලා ඉන්නවද අහල, අරූ මේකට රෑවටිලා සල්ලි දාල තියෙන්නෙ

    තව අපේ නංගිට කෝල් එකක් ආව වෙලාවට කෝල් එක එනකොට මම ලග හිටියා, ඒ කතා කරේ හිරු FM එකෙන් කියලා අර ඇත්තට කරනවා වගේම අහන චැනල් එක එහෙම අහලා අන්තිමට මොකද්ද වෙස්ටන් යූනියන් එකෙන් ටැක්ස් හරි මොකක් හරි එකකට ගානක් දාන්න කියලා තමයි කතා කරේ
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    පින් එක තිබිලා විතරක් කොහොමද සල්ලි ගන්නෙ කියපන් ඉස්සෙල්ලා.

    සිම් එකට තමයි මැසේජ් එක එන්නෙ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔකට හොර ජාලයක්, ඈතුලේ උන්ම සම්බනදයී. මොකද කිසි උවමනාවක් නෑ හොරුන්ව හොයන්න. අනිකා සල්ලිදේන කඩේ එකා. :angry::angry:
    බෑන්කුවලි ගන්න කොට මුන පේනවනේ.
    කඩවලින් සල්ලි දෙනකොට හරි දානකොට හරී අයීඩි පෙන්නන්න ඔනේ කිවුවම හරී,
    එතකොට හොරෙකුට සල්ලි දුන්නම උන් වග කියන්න ඔනේ :angry::angry:
    දෑන් ඔක උපරිම 10-20 තමා, ඉස්සර අපේ ගොන්නු 30-40 පුදලා තියනවා

    :angry::angry:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,100
    882
    113
    33
    Srilanka
    පින් එක තිබිලා විතරක් කොහොමද සල්ලි ගන්නෙ කියපන් ඉස්සෙල්ලා.

    සිම් එකට තමයි මැසේජ් එක එන්නෙ

    eke hari, eth game 1 pattan ganna kottama ivara una,
    nettam ezcash hira un, anam manam kiyala kohomahari rawattanawa.