කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..

මේ ටිකේම නිකන් ඉන්නේ එක්සැම් ගොඩේ ගොඩ

ඉතින් ෆන් එකේ ගිටාර් එක ගහගෙන ඉන්නවා..අපේ කිරියේ අනිත් සේටාර් එක එක්ක ගිටාර් එක සම්බන්ද ගැටළු/කෝඩ්ස්/ලේසි සොන්ග්ස් ශෙයා කරගන්න අදහසින් තමය මේ ත්‍රෙඩ් එක දැම්මේ..

මම නං තාම මේ ශේස්ත්රේට අලුත්..හැබය් බුදු සරණින් සින්දු 2,3 තාලෙට ගහතකි..

ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු

Last edited:

....?