Ebay අඩුම මිලට හොඳම දේවල්

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    Ebay අඩුම මිලට හොඳම දේවල්

    screen-shot-2016-07-06-at-6-11-11-am.png


    Ebay එකේ ගන්න තියෙන වැඩිය කොමන් නැති ඒ උනාට එදිනෙදා ජීවිතේට අත්යාවශ්ය වෙන්න පුලුවන් සාධාරණ මිලට තියෙන දේවල් (ස්මාර්ට් අයිටම්ස්) මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරමු, පෙන් හාර්ඩ් ඩිස්ක් වගේ කොමන් දේවල් නැතුව අමුතු අමුතු සීන් තියෙන්නෙ අන්න ඒවා, ගොඩක් අය ගෙනල්ල මෙහේ සෙල් කරනවා,ඒත් කියන්නෙ නෑ..ඉලෙක්ට්‍රොනික් දේවල්ම වෙන්න ඕන නෑ,මිල අඩුම දේවල් වෙන්න ඕනත් නෑ, වටින ගානට තියෙන ඕනම දෙයක් මේ ත්‍රෙඩ් එකේ දාන්න :rolleyes::yes:

    මේ ත්‍රෙඩ් එක හැමෝටම වැදගත් ත්‍රෙඩ් එකක් වෙයි කියල හිතනවා. එහෙම අයිටම් එකක් ගැන දන්නෙ නැතත් බම්ප් එකක් දාල ත්‍රෙඩ් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යමං. ;) කවද හරි වැදගත් වෙයි :yes:
     

    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    Kalin threads tiyanawa, search karala balapan.
    Pages 100-200 wage giyapu ekak tibba matakai..
    දැක්ක, ගොඩක් ඒවගෙ links වැඩ නැහැ,අනික ඒවයෙ තියෙන ගනන් එක්ක බැලුවම දැන් ගනන් සෑහෙන්න අඩුයි,අනික specs සෑහෙන්න අලුත් වෙනස්,ඒකයි අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙ...