Ebay අඩුම මිලට හොඳම දේවල්
Ebay එකේ ගන්න තියෙන වැඩිය කොමන් නැති ඒ උනාට එදිනෙදා ජීවිතේට අත්‍යාවශ්‍ය වෙන්න පුලුවන් සාධාරණ මිලට තියෙන දේවල් (ස්මාර්ට් අයිටම්ස්) මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරමු, පෙන් හාර්ඩ් ඩිස්ක් වගේ කොමන් දේවල් නැතුව අමුතු අමුතු සීන් තියෙන්නෙ අන්න ඒවා, ගොඩක් අය ගෙනල්ල මෙහේ සෙල් කරනවා,ඒත් කියන්නෙ නෑ..ඉලෙක්ට්‍රොනික් දේවල්ම වෙන්න ඕන නෑ,මිල අඩුම දේවල් වෙන්න ඕනත් නෑ, වටින ගානට තියෙන ඕනම දෙයක් මේ ත්‍රෙඩ් එකේ දාන්න

මේ ත්‍රෙඩ් එක හැමෝටම වැදගත් ත්‍රෙඩ් එකක් වෙයි කියල හිතනවා. එහෙම අයිටම් එකක් ගැන දන්නෙ නැතත් බම්ප් එකක් දාල ත්‍රෙඩ් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යමං.
කවද හරි වැදගත් වෙයි