ebay ආධුනිකයකුට උදව්වක්

wattala1983

Member
Aug 1, 2017
10
3
3
ebay ආධුනිකයකුට උදව්වක්

මම දැනට ebay එකෙන් දෙයක් මිලදී ගන්න paypal account එකක් හදලා තියනවා මීට අවුරුදු තුනකට කලින්. මට ඒ එකවුන්ට් එක ම පාවිච්චි කරලා මම ebay එකෙන් දෙයක් sell කරනකොට payments ලබාගන්න පාවිච්චි කරන්න බැරිද. පුලුවන්නම් වෙනස් කරන්න ඕන මොන විස්තරද. මම අහල තියනවා pilipin වගේ රටක් දාලා වෙනස් කරන්න ඕන කියලා. ඒ වගේම මම අද අලුතින් ebay business category එකෙන් account එකකුත් හැදුවා. මගේ අදහස යම්කිසි දේශීය දෙයක් විකුණන්න. මේ ගැන දන්න සහෝදරයෙක් මට විස්තර කරන්න පුළුවන්ද. ගොඩක් ලොකු උදව්වක්.
 
  • Like
Reactions: kprem

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    wenas krnna ba aaye hdnna oni.
    gdk wlwt aluth paypl wlin sell krnna yddi ban krnwa.

    aluth acnt hdla sell krnna epaa. prna ekin krnna. prn nsa chnce ekk tyei.
    business acnt wltath case. verify krnna oni tka dwskin.
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    දැන් මොන රට දාල paypal හැදුවත් limit වෙනව කියල කියනව ගොඩක් අය. ඒත් හරියටම විස්තරයක් දන් නෑ. පුලුවන්නම් වෙන රටක ඉන්න ඔයා දන්න විස්වාස කරන්න පුලුවන් කෙනෙක්ගෙ විස්තර වලට paypal හදාගන්න. එතකොට ලිමිට් උනත් හදාගන්න පුලුවන් වෙයි. මේක මගෙ අදහසක් විතරයි.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මම දැනට ebay එකෙන් දෙයක් මිලදී ගන්න paypal account එකක් හදලා තියනවා මීට අවුරුදු තුනකට කලින්. මට ඒ එකවුන්ට් එක ම පාවිච්චි කරලා මම ebay එකෙන් දෙයක් sell කරනකොට payments ලබාගන්න පාවිච්චි කරන්න බැරිද. පුලුවන්නම් වෙනස් කරන්න ඕන මොන විස්තරද. මම අහල තියනවා pilipin වගේ රටක් දාලා වෙනස් කරන්න ඕන කියලා. ඒ වගේම මම අද අලුතින් ebay business category එකෙන් account එකකුත් හැදුවා. මගේ අදහස යම්කිසි දේශීය දෙයක් විකුණන්න. මේ ගැන දන්න සහෝදරයෙක් මට විස්තර කරන්න පුළුවන්ද. ගොඩක් ලොකු උදව්වක්.

    1. danata thiyena paypal eka srilanka nm selling walata use karanna baha.
    2. baha lankawe ewata money receive baha
    3. wenas karanna baha paypal country. thiyena eka close karala aluthin hadanna witharai option thiyenne.
    4. business category risk wadi lankawe idan sell karana nisa. Premire account ekak hadanna danata. Personal ekakuth newi. (account eka hadanakota option enawa thoranna)
    5. oyata Money receive prashne wisadaganna options dekak thiyenawa. ekak wena country ekak widiyata hadana eka. anith eka pitarata inna kenekta kiyala eyage details dala hadana eka.. hodama option eka adurana kenekta kiyala hadana eka. mokada limit case awoth utility bill wage submit karanna wenawa proof widiyta. (account limit case)

    wena ratak hadanawa nm Philliphines hadanna. malaysian issara haduwa. ewa awul dn. e kohoma haduwath api lankawen log wuna kiyala detect wunama apiwa ban karanna thiyena chance eka wadi. mekata podi trick tikak use karanna puluwan berenna.
     
    Thank you very much brother..godak hodata theruna..USA wala inna yaluwekge support ekak gannam..thanks again