item ekata refund gatta passe item eka aavahama pay karanna lobai
mee vage sakkili innakota kohomada ithin uvamana deyak genna ganne

පැටියා;9345915 said:*********************
Do not post bad word in forum
next time you will be ban
/Mod






sinhala jathiyanang, pukearinda one allala
පැටියා;9345915 said:*********************
Do not post bad word in forum
next time you will be ban
/Mod






උඹ හරි මචන්...අපේ රට වගේ සංවර්ධනය වෙන රටවල් වලට මේ වගේ දේවල් ලොකු හයියක්..නැත්නම් රට ගිහින් එන එකෙක් එනකන් බලාගෙන ඉන්න ඕනි අපේ රටේ නැති දෙයක් ගෙන්නගන්න..ඒකත් ගෙනාවොත් ගෙනාවම තමයි..හොද නැත්නම හරි වැඩ කරන්නෙ නැත්නම් හරි විසිකරන්න තමයි වෙන්නෙ..ඉතින් මේ වගේ දෙවල් වලින් වංචා කරන කාලකන්නි නිසා තමයි අපේ රට හැමදාම එක තැන තියෙන්නෙ..උන් හිතනව ඇති $1ට වගේ වංචා කලා කියල ඒක මහ ලොකු වීරකමක් කියල..උන් වගේ සක්කිලි අපේ රටේ නැත්නම් අද අපේ රට මීට වඩා ගොඩක් දුර ගිහින්...
UBE KATE MASURAN DANNA ONE 




