ebay උදව්වක් මචන්..12000/= ක් ඉවරයි..:(

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ebay උදව්වක් මචන්..12000/= ක් ඉවරයි..:(

    මචන් මම ebay එකෙන් phone එකක් ගත්තා .අගොස්තු 28 කොරියාවෙන්.. එක අවට පස්සෙ එක on වෙන්නෙ නැ.ඉට පස්සෙ sellre කීවා එක අපහු එවන්ඩ කියල:yes:.එක මම අපහු යැව්වා සැප්තැම්බර් 24 tracking එහෙම add කරල..දැන් traking site වල පෙන්නන්නවා phone එක deliver උන කියලා..seller ට massage එකක් දැම්මට මු දැන් reply කරන්නෙ නැ නෙහ්:angry::angry:.මොකද බන් මෙකට කරන්නෙ .ebay customer සර්විස් එකට complane කරල case එකක් open කරන්නෙ කොහොමද බන්?:rolleyes:.phone එක ගැන complane කරන්ඩ කාලයක් තියනවාද?:confused::confused:.මචන් මෙ ගැන කරන්ඩ මොනම හරි දෙයක් තියනවානම් කියලා දියන්කො..මගෙ සල්ලි ටික අපහු ගන්ඩ.ලොකු උදව්වක්.:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: Deadmau5

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    seller ge name eka - white1329575 ,ubalath badu gaddi balala ganin.mugen nam ganda epa.