මචන් ebay chainabuye දෙකටම අඩුවෙන් සමහර බඩු ලංකාවේ තියෙනවා. හොයල බලල ගන්න ඕනේ.
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jul 13, 2013 #21 මචන් ebay chainabuye දෙකටම අඩුවෙන් සමහර බඩු ලංකාවේ තියෙනවා. හොයල බලල ගන්න ඕනේ.
rex2014 Junior member May 21, 2014 171 9 18 Jul 17, 2014 #22 paypal aken pay karanakota billing address kiyana akata danne mona addres akada?malasiyan akada,ape address akada?
paypal aken pay karanakota billing address kiyana akata danne mona addres akada?malasiyan akada,ape address akada?
dnsuriya.pp Active member Aug 20, 2013 618 69 28 New Zealand Jul 17, 2014 #25 djarunagamage said: කිලෝ ගණන් බර ඒවා නම් post office එකේ පෙට්ටියේ තියෙද්දී ඔයාට පොඩි කොලයක් ගෙනත් දෙයි ගෙනියන්න එන්න කියලා. Click to expand... පොස්ට් ඔෆිස් එකට එන්න කියල ලිවුම අවාම බන්, එත්නට ගිහින් උන් ඉස්සරහ පැකින් කඩල පෙන්නන්න වෙනවද, නැතන්ම් ගිහින් අරන් එන්න විතරඩ තියෙන්නේ, පොඩ්ඩක් එජ කියපන්කො, මොකද ටිකක් අවුල් දේයක් ගෙනාවොත් පොස්ට් ඔෆිස් එකේ උන් ඉස්සරහ කඩන්න උනොත් නොන්ඩියනේ බන්
djarunagamage said: කිලෝ ගණන් බර ඒවා නම් post office එකේ පෙට්ටියේ තියෙද්දී ඔයාට පොඩි කොලයක් ගෙනත් දෙයි ගෙනියන්න එන්න කියලා. Click to expand... පොස්ට් ඔෆිස් එකට එන්න කියල ලිවුම අවාම බන්, එත්නට ගිහින් උන් ඉස්සරහ පැකින් කඩල පෙන්නන්න වෙනවද, නැතන්ම් ගිහින් අරන් එන්න විතරඩ තියෙන්නේ, පොඩ්ඩක් එජ කියපන්කො, මොකද ටිකක් අවුල් දේයක් ගෙනාවොත් පොස්ට් ඔෆිස් එකේ උන් ඉස්සරහ කඩන්න උනොත් නොන්ඩියනේ බන්
rex2014 Junior member May 21, 2014 171 9 18 Jul 17, 2014 #26 hahahaa pstofc ake aun pawichchi karala thamai ahema deyak gennuwoth denne. hahahaaa un poddak check karala balanawamai machan.mokada ithn meka lankawane. kauda danne uba kudu gennanawada kiyala
hahahaa pstofc ake aun pawichchi karala thamai ahema deyak gennuwoth denne. hahahaaa un poddak check karala balanawamai machan.mokada ithn meka lankawane. kauda danne uba kudu gennanawada kiyala
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jul 17, 2014 #27 EBay tharam Badu nehe neda
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jul 17, 2014 #28 Budu hamba une nethnam Refund Karanawada