ebay එකටත් වඩා අඩුවෙන් 5% discount & Free Shipping

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ebay chainabuye දෙකටම අඩුවෙන් සමහර බඩු ලංකාවේ තියෙනවා. හොයල බලල ගන්න ඕනේ.
     

    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    paypal aken pay karanakota billing address kiyana akata danne mona addres akada?malasiyan akada,ape address akada?
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    කිලෝ ගණන් බර ඒවා නම් post office එකේ පෙට්ටියේ තියෙද්දී ඔයාට පොඩි කොලයක් ගෙනත් දෙයි ගෙනියන්න එන්න කියලා.

    පොස්ට් ඔෆිස් එකට එන්න කියල ලිවුම අවාම බන්, එත්නට ගිහින් උන් ඉස්සරහ පැකින් කඩල පෙන්නන්න වෙනවද, නැතන්ම් ගිහින් අරන් එන්න විතරඩ තියෙන්නේ, පොඩ්ඩක් එජ කියපන්කො, මොකද ටිකක් අවුල් දේයක් ගෙනාවොත් පොස්ට් ඔෆිස් එකේ උන් ඉස්සරහ කඩන්න උනොත් නොන්ඩියනේ බන්
     

    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    hahahaa

    pstofc ake aun pawichchi karala thamai ahema deyak gennuwoth denne.:D hahahaaa un poddak check karala balanawamai machan.mokada ithn meka lankawane.:yes::rofl: kauda danne uba kudu gennanawada kiyala
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg