Ebay එකෙන් අඩුවට Original Mi Band 2 ~ $10

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Ebay එකෙන් අඩුවට Original Mi Band 2 ~ $10

    Ebay එකෙන් අඩුවට Mi Band 2 listing එකක් සෙට් උනා.

    Seller රේටින්ග්ස් ශේප්. හැබෙයි අයිටම් එකට ෆීඩ් බැක් තාම ඇවිත් නෑ.

    Original කියල කියන්නෙ, Price $4.99 + Shipping $4.99

    http://www.ebay.com/itm/282124193059?_trksid=p2060353.m2749.l2649

    හිතාගන්න බෑ මෙච්චර අඩු ඇයි කියල,

    Seller buying ලිමිට් එකක් දාලා තියෙනවා 1 buyer කෙනෙක්ට 1 unit per 10days කියල.

    Fraud උනොත් Ebay Buyer Protection තියෙන හින්ද ඔහෙ ඔර්ඩර් කලා.

    ට්‍රයි @ යුවර් ඔව්න් රිස්ක් මචන්.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මම බෙනා;21733039 said:
    Ebay Buyer Protection එකෙන් මක්ක වෙන්නේ.. :dull:


    Seller හරි listing එක හරි fraud එකක් කියල detect කර ගත්තාම පේ කරපු සල්ලි රිටර්න් කරනව ebay.

    මට එක පාරක් එහෙම උනා, හැබැයි Ebay voucher එකක් තමා හම්බුනෙ. අවුලක් උනේ නෑ, ඒක යුස් කරල වෙන item එකක් ගත්තා.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    නෝමල් කම්පනි/ෆෑක්ටරි එකෙන් හෝල් සේල් ගත්තත් දෙන්නෙ සමහර සප්ලයර්ලට 1 යුනිට් එකක් 30 USD. මේක නම් ටිකක් හිතන්න අමාරුයි.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Seller හරි listing එක හරි fraud එකක් කියල detect කර ගත්තාම පේ කරපු සල්ලි රිටර්න් කරනව ebay.

    මට එක පාරක් එහෙම උනා, හැබැයි Ebay voucher එකක් තමා හම්බුනෙ. අවුලක් උනේ නෑ, ඒක යුස් කරල වෙන item එකක් ගත්තා.

    ahh elama :) badu awoth kiyapnko:D
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මම බෙනා;21734000 said:
    ahh elama :) badu awoth kiyapnko:D

    මේකයි සීන් එක. item එක බැරි වෙලවත් ආවත්, මම කිව්වත්, listing එක finish වෙල තියේ දැනට සෙල් වෙන rate එකට.

    More than 10 available / 942 sold ලු

    බලමු...
     
    Last edited: