Ebay එකෙන් අඩුවට Original Mi Band 2 ~ $10

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    Capture3.jpg
     

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    Buyer protection වලින් refund කරන්නේ item price එක විතරයි නේ? shipping cost එක මන් දන්නා විදිහට හම්බෙන්නේ නෑ.

    na bn total ekama refund karanwa
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    thaama ne. habayi dispatched on 5th and the estimated delivery in between Wed. 21 Jun. and Tue. 25 Jul to UK. So, I'll wait few more days and see.:rolleyes:

    මේ මගුල තාම අවේ නෑ... මම පස්වෙනිදා ගන්නකොට හිතුවේ ජුනි 21යි ජුනි 25යි අතර ඒවි කියල. එක පාරටම බලල ඔර්ඩර් කරනකොට estimated delivery date එක ජුනි 21 ඉඳන් ජුලි 25 වෙනකන් කියල ක්ලික් උනේ නෑ. Anyway I am not in a rush!
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ මගුල තාම අවේ නෑ... මම පස්වෙනිදා ගන්නකොට හිතුවේ ජුනි 21යි ජුනි 25යි අතර ඒවි කියල. එක පාරටම බලල ඔර්ඩර් කරනකොට estimated delivery date එක ජුනි 21 ඉඳන් ජුලි 25 වෙනකන් කියල ක්ලික් උනේ නෑ. Anyway I am not in a rush!

    avoth aniva visthare kiyapan..
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    කනාවට thread එකේ link එක Click කරලා බැලුවම මමත් අරන් තියෙන්නේ මේකමයි.
    තාම නම් ආවේ නෑ. Estimated delivery Jun 14, 2017 - Jul 19, 2017
    තැපැල් Strike හින්දා කියලත් කියන්න අමාරුයි


    බලමු එයිද කියලා. මේක Deliver උනොත් අනිවා Update එකක් දෙන්න මචන්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    ගානෙ හැටියට genuine කියල හිතන්න අමාරුයි බන්
    මට හිතෙන විදියට ebay එකේ සමහර sellersල fake items විකුණනකොට කරන්නෙ volume එකෙන් ගාන cover කරන්න හදන එක
    දන්න එකා refund එකක් ඉල්ලුවට නොදැන අරගන්න එවුනුත් ඇති බන්
    මමත් mi powerbank එකක් ගෙන්නුවා ebay. ගෙනල්ල බලුවම fake
    මන් හිතුවෙ මූට message ගහල ඉවරයක් වෙන එකක් නැහැ කියල...
    එක message එකෙන්ම refund එකක් ගත්ත බන් :lol::lol::lol:
    උබත් බලපන් item එක අවොත් genuineද කියල....... නැත්නම් අනිවා refund එකක් ඉල්ලපන් :yes::yes::yes:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Seller හරි listing එක හරි fraud එකක් කියල detect කර ගත්තාම පේ කරපු සල්ලි රිටර්න් කරනව ebay.

    මට එක පාරක් එහෙම උනා, හැබැයි Ebay voucher එකක් තමා හම්බුනෙ. අවුලක් උනේ නෑ, ඒක යුස් කරල වෙන item එකක් ගත්තා.


    මටත් ඔහොම කරා චීනෙක් උන් හිතාගෙන ඇති අපිත් කොන්ඩේ බදින චීන්නු කියල...