Ebay එකෙන් අඩුවට Original Mi Band 2 ~ $10

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මාත් එකක් ගත්තෝ... :rofl:
    තැන්කූ ඇ අපිව දැනුවත් කොරාට :D


    ඔරිජිනල් නෙමෙයි නම් බඩුත් තියාගෙනම රිෆන්ඩ් එකක් ගන්නවා :dull:

    උණු කැවුම් වගේ යන්නෙ බොලව් මෙන්න දැං තත්වෙ



    0Cpsr9M.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මාත් එකක් ගත්තෝ... :rofl:
    තැන්කූ ඇ අපිව දැනුවත් කොරාට :D


    ඔරිජිනල් නෙමෙයි නම් බඩුත් තියාගෙනම රිෆන්ඩ් එකක් ගන්නවා :dull:

    උණු කැවුම් වගේ යන්නෙ බොලව් මෙන්න දැං තත්වෙ



    0Cpsr9M.jpg

    oka enne nehe balagena innawako enakan
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් ඕඩර් කරා. අවුලක් උනොත් උඹව තමයි අල්ලගන්නෙ. :P
     

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    Buyer protection වලින් refund කරන්නේ item price එක විතරයි නේ? shipping cost එක මන් දන්නා විදිහට හම්බෙන්නේ නෑ.