Ebay එකෙන් ඔෆිස් පැකේජ් එක????

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Ebay එකෙන් ඔෆිස් පැකේජ් එක????

    මේ මම මුලින් දාපු thread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1823111


    Powerpoint design ideas feature එක ලැබෙන්නනම් Office 365 subscription තියෙන්නම ඕනා හින්දා ඒක සල්ලි දීලා හරි ගන්න බැලුවේ මචන්...
    Ebay එකේ මේ තියෙන එකක් ගත්තට අවුලක් නැද්ද මචන්. මුන් කියනවා වගේම මේවා life time ද?


    WeuqTOS.png




    නැත්නම් ebay එකේම මීටත් වඩා අඩුවෙන් තියෙන edu email එකක් ගත්තොත් ඇති වෙයි ද? මොකද edu mail එකට office 365 free ගන්න පුළුවන් කියන හින්දා...

    :shocked:

    දන්න කට්ටිය උදව්වක් දෙන්න මචන්....
     
    Last edited:

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Bhw eke thibuna hadaganna kramayk

    ඔව් මචන්, Bhw එකේ thread එක බැලුවා. Thank you මචන්... steps කළා. waiting for confirmation email

    සල්ලි දීලා ගන්න ඕනේ නෑ බන්.
    ෆ්‍රී Edu email address එකක් ගන්න පුළුවන් ෆ්‍රී

    ඔව් මචන්. දැන් ඒක හදා ගන්න try කරන්නේ.
     
    • Like
    Reactions: Kasippu Sira

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔව් මචන්, Bhw එකේ thread එක බැලුවා. Thank you මචන්... steps කළා. waiting for confirmation email



    ඔව් මචන්. දැන් ඒක හදා ගන්න try කරන්නේ.

    :cool: :cool: :cool: